ෆොටෝෂොප්~ඇනිමේෂන්~හදමුSrilanka

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,188
    1,793
    113
    Badulla
    ෆොටෝෂොප්~ඇනිමේෂන්~හදමුSrilanka

    ෆෝටො කෙඩ් මෘදුකාංගය භාවිතෙයන් ග්ලාස් එකක පෙනුම ඈති text එකක් භාවිතයෙන් සරල අනිමේෂන් ඉමේජ් එකක් හදන්න කැමතිද.....:rolleyes:
    ඔන්න එහෙනම් පට්ටාටටාන් ගමු
    :):)

    මම බාවිතා කරේ photoshop cs5 සංස්කරණය.අනිත් සංස්කරණ බාවිතයෙනුත් (cs3,4) මෙය කිසිගැටළුවක් නැතිව කරන්න පුලවන්.​

    පළමුවේන්ම photoshop විවෘතකරගන,file>New ගිහින් 580*200px ප්‍රමානෙයේ හිස් ලේයර්
    එකක් සාදා ගන්න.
    එක කලු පාටින් ෆිල් කර ගන්න.

    1318263097.png



    tool bar එකේ තියෙන type toolඑක භාවිතා කරලා(Tයතුර තදකර විටtype tool ඈක්ට්ව්වෙනවා )
    තමන්ට කෑමති එකක් type කර ගන්න.මම ගත්තේ අපේ මාතෘ භුමියේ නම Srilanka නාමයයි
    මම භාවිතාකරෙ Avignon NF font එකයි
    1318263099.png


    හරි මේ විදියට ටයිප් කරගත්තට පස්සේ අපි මේ ටෙක්ස්ට් එකට පොඩි Glass effect එකක් දෙමු.

    එකට Layer panel එකන් අපි හදාගත්ත අලුත් ලේයර් එක උඩ මවුස් එක රයිට් ක්ලික් කරල Blending Options.. වලින් fill opacity එක 0 කරලා අනිත් settings පහත රුපවල දැක්වෙන විදියට හදාගමු.
    2011-10-09_224559.png
    2011-10-09_224604.png
    2011-10-09_224608.png
    2011-10-10_210454.png
    2011-10-09_224617.png

    මේකේ වෙනස්කම් කරලා තියෙන්නේ Drop Shadow,Inner Shadow,Inner Glow හා Bevel Emboss
    කියන ඉෆෙක්ට්වලයි.
    1318263101.png

    මේ විදියට හැදුවට පස්සේ අපේ Glass effect ටෙක්ස්ට් එක පෙන්නේ මෙන්න මේ විදියට තමයි.

    1318263102.png


    ඔයාට පේනවා ඇති අපිමේ Glass effect එක දීලා හැදුව text එක එච්චර පැහැදිලි නැති බව.එක නිසා මේ text ලේයර්
    එක හොදට පෙන්න Duplicate Layer හතරක්(4) විතර හදාගමු .එකට text Layerඑක උඩ මවූස් එක Right click
    කරලා Duplicate Layer ඔබලා ඩුප්ලිකෙට් ලේයර් එකක් හදාගන්න ඕනේ.(Ctrl+J ඔබන්න ෂෝර්ට් කට්:P )
    1318263104.png

    ඔන්න ඊට පස්සේ පේනවිදිය...

    හරි දැන් අපි පළමුව හදාගත්ත ටෙක්සට් ලේයර් එකට ගිහින් ආයෙමත් Blending Options පැනලයගමු.
    මේකේ Gardient overlaley කියන Options එක දැන් තෝරාගන්න
    අනිත් settings පහත රුපවල දැක්වෙන විදියට හදාගන්න.
    styleඑක Reflected විදියට වෙනස් කරගන්න.එතකොට පෙන්නේ ඔහොමයි
    1318263107.png

    1318263109.png


    දැන් ඔහොම්ම Gardient overlaley එක ඇක්ටිව්ව තියෙද්දී textඑක උඩ click කරගෙන අපි ඇඩ් කරගත්තු ඉෆෙක්ට්එක
    text එකේ අයිනට මේ විදියට ඇදලා පැත්තකින් තියන්න
    1318263119.gif

    (A)


    අපි හදන්න යන්ෙන් animate එකක් නිසා වෑඩකරන්න දෑන් animation පෑනල් එක ඈක්ටිව්
    කරගමු
    එකට උඩම තියෙන ඔප්ෂන් වලින් window>Animation ක්ලික් කරන්න.
    ඔයාලට ෙප්නවා ඈති animation panel එක ඈක්ටිව් උනාට ඒ පෑනල් එෙක් අපි කලින් හදගත්ත
    text සහිත layer එක පොඩියට පෙන්වනවා(frame එකක්)

    1318263111.png


    දෑන් Duplicates selected frames/Duplicate Current Frame කියන අයිකන් එක ක්ලික් කරලා
    ඩුප්ලිකේට් ලේයර් එකක් හදාගන්න.
    එතෙකොට අපිට අලුතින් frame එකක් හෑදිලා ඒක සිලෙක්ට් වෙලා තියෙනව පෙන්වී
    1318263112.png


    ඔන්න අයිමත් යන්න ඕනේ Blending Options>Gardient overlaley වලට කලින් විදියටම.
    අපි කලින් කරපු විදියටම අපි හදාගත්ත Gardient overlaley එක ඇක්ටිව්ව තියෙද්දී textඑක උඩ click කරගෙන අපි ඇඩ් කරගත්තු ඉෆෙක්ට්එක
    text එකේ අනිත් පැත්තේ අයිනට ඇදලා පැත්තකින් තියන්න,ඉහත (A)රුපයේ විදියට
    ඔන්න දැන් වැඩේ ඉවරයි
    2011-10-10_011119.png


    අන්තිමට අපිට කරන්න තියෙන්නේ අපේ animation panel එකට ගිහින් tweens animation frames කියන
    අයිකන් එක උඩ ක්ලික් කරලා tweens window එක ඔපන් කරගෙන,
    1318263113.png
    එතකොට එන වින්ඩෝ එකේ frames to add හිස් තෑනට 10 කියන අගය දේන්න(අපිට මේතන්ට කෑමති ගෑලෙප්න ෆ්‍රේම්
    ගානක් දෙන්න පුලුවන් )
    එහේම දීලා ok කරන්න
    1318263114.png


    වෑඩේ ඉවරයි.මේක animate කරලා බලන්න යට තියේන play අයිකන් එක ඔබන්න
    අපිට මේකේ ඇනිමේට් වෙන වේගය ඕන විදියට හදාගන්න පුළුවන් එකට කරන්න තියන්නේ, frame එකේ තියේන 0sec. තෑන ක්ලික් කරල ටයිම් එකට
    අපිට ඕඅන කරන අගයක් දෙන එකයි(0.1) :):)


    හෑදුවා වෙගේ නෙවෙයි හදපු එක animate වේනවිදියට Save කරන්නත් එපෑයි ,එකට File > Save for Web & Devices ගිහින්
    1318263114-1.png

    එන වින්ඩෝ ඒකෙන Preset කියන තැනට පහලින් තියන .gif තෝරලා Save කරගන්න.
    2011-10-10_011119-1.png



    මෙන්න අපිට අවසානයේ එන Glass effect එකක් සහිත ඇනිමේට්වන ඉමේජය.


    1318263128.gif


    ඔයාලට මේකෙන් පොඩිහරි ප්‍රයෝජනයක් වෙන්න ඇති කියල හිතනවා
    .
    glass effect එක හදන්න කම්මැලි නම් මෙතනින් එක බාගන්න.
    Glass effect(-ND-)
    අවුල් තැන් තියෙනවනම් කියන්න..:D
    මේ මගේ
    6000
    වෙනි පොස්ට් එකලු
    :D:D:D:D:D:D
     
    Last edited:

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    නදිමාල් ගෙන්
    තවත් උපරිම වැඩක්
    නදිමාල් යාලුව ඉතින් වැඩක් කලොත්
    දන්නවනේ එක එලකිරි වගේම ඇති
    නියමයි සහෝදරය මෙකත් උපරිමෙටම
    මහන්සි වෙලා ලස්සනටම කරල තියෙනව
    උපරිමයි
    :yes::yes::yes:
    ඇයි කලින් කිවුවෙ නැත්තෙ
    මෙ 6000 වෙනි පෝස්ට් එක කියල
    කිවුවනම් ඉතින් දන්නවනේ මන් හොඳ පබ්ලිසිටි එකක් දෙනවනේ
    :lol::lol::lol::lol::lol::lol::lol:

    හරි හරි කමක් නැ
    උබට ඉදිරි ගමනත්
    හැමෝගෙම සමගිය සහයෝගය ඇතුව
    ලස්සනට යන්න ලැබේවායි කියල ප්‍රාර්තනා කරනව මම!


    :D:D:D:D
    You must spread some Reputation around before giving it to nadimal again.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,658
    3,262
    113
    Code:
    [SIZE=3][COLOR=Blue]දැන් ඔහොම්ම[B][COLOR=black] Gardient overlaley[/COLOR][/B] එක ඇක්ටිව්ව තියෙද්දී [B][COLOR=black]text[/COLOR][/B]එක උඩ[B][COLOR=black] click[/COLOR][/B] කරගෙන අපි ඇඩ් කරගත්තු ඉෆෙක්ට්එක
    [B][COLOR=Black]text[/COLOR][/B] එකේ අයිනට මේ විදියට ඇදලා පැත්තකින් තියන්න[/COLOR][/SIZE]
    එක කරන්න බැනේ බන්..Blending option eka close කරන්න ඔන නේ Text eka select කරන්න..:(
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි මචන් ඔය තියෙන්නෙ වැඩ දිගටම් ඔය වගෙ ත්‍රෙඩ් දාන්න:yes:
    +ජයවේවා+
    11.gif