SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Sundari mata labune dadu damala mama panimi natalaa..mage pranaya aththe mekige preme nisa.

    meke original ekak thiyenawanam dennako... Sunflower ver. epooo
     
    May 2, 2007
    5
    1
    3
    Kandy
    ගීයක රස

    1944 දි තිරගත වූ "Rattan" හින්දි චිත්‍රපටයේ එන Ankhiyan mila ke" ගීය අදටත් හරිම ජනප්‍රියයි.
    නර්ථනයට යෝග්‍ය රිද්මයකින් යුත් මේ ගීය විවිධ හැඩ තල ඇතිව නව නිර්මාන ලෙස ගෙන එන්න
    බොහෝ අය පෙළඹී තියෙන්නෙ ඒ රිද්මය තුල පාඨකයා ඇද බැඳ ගැනීමේ ගුණයක් ගැබ්ව ඇති නිසාය කියල මට හිතෙනවා.
    1973 දි සිංහල සිනමාවට එකතුවන සිනාවයි ඉනාවයි චිත්‍රපටයට H.R. ජෝතිපාල ගායනා කරන
    "අහසෙ ලියූවත් පොළවෙ කෙටූවත්" යන ගීය පෙර කී හිස්දි තනුවට ලියවුනු ගීයක්.
    ඔබත් මේ මං පෙත් ඔස්සේ රස විඳින්න.

    "Rattan" හින්දි චිත්‍රපටයේ එන මුල් ගීය Audio http://www.mediafire.com/?4j7zmqj11jbdvt1
    "Rattan" හින්දි චිත්‍රපටයේ එන මුල් ගීය Video http://www.youtube.com/watch?v=vU-gLlZ6iqI
    මෑතකදී Shawasti ගේ රංගනය http://www.youtube.com/watch?v=QdD_VD9zOL0
    "අහසෙ ලියූවත් පොළවෙ කෙටූවත්" ගීය http://www.mediafire.com/?hdsmcaf7p2rehwn
    Thirumalai ද්‍රවිඩ චිත්‍රපටයේ vadiyamma jakkamma ගීයේ දර්ශන වලට හින්දි ගීය බද්ධ කර ඇති අයුරු http://www.youtube.com/watch?v=k0IdLj85JVU&feature=related
    එම ද්‍රවිඩ ගීය http://poongamovies.com/view/308/vaadiyamma-jakkamma/
    ගී පද mp3 ගීත තුල අන්තර්ගතයි
     
    • Like
    Reactions: Nebuchadnezzer

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මචංලා.......
    ස්වස්තික කියන බෑන්ඩ් එක කියන මේ සිංදුව තියන එකෙක් දියංකෝ......

    රාත්‍රිය මේ වඩින්නේ.....මහද කීරි ගැහෙන්නේ......
     
    Status
    Not open for further replies.