ඔබගේ දියුණුවට භාවිතා කරන්න..

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    :-)

    එල නේ.
    මේක සිරාද බන්?

    ප්‍රතිඵල ගොඩයි මචන්..බලන්නකො උදේ හවහ පාවිච්චි කරලා..
    රෑට කියලා නිදාගත්තම No නරක හීන..උදේට ගමනක් යන්න කලින් කිව්වම අතුරු ආන්තරාවක් නැතුව ගමනත් සාර්ථක කරගෙන ගිහින් එන්න පුලුවන්..
    තව..jobs ඉන්ටවීව් එහෙම යනකොට..

    මට නම් සෑහෙන්න දේවල් ලැබිලා තියෙනවා මචන්..හැබැයි අපිත් හරියට ඉන්ට ඕනෙ හොදේ...
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    [FONT=&quot]වැඩෙ හොදයි [/FONT]
    [FONT=&quot]මෙකෙ සිංහල තෙරැම දාන්න පුලුවන්නම් පිං[/FONT]
    [FONT=&quot]ශබ්ද කරන විධිය වැදගත් නෙද මෙක කියද්දි[/FONT]
    [FONT=&quot]ශබ්ද කරන විධිය දාන්න බැරිද[/FONT]
    [FONT=&quot]තෙරැවන් සරණයි[/FONT]
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    :-)

    සිංහල තේරුම කියලා මේකේ තියෙන්නෙ තෙරුවන් ගුණ තමයි..මම නම් හැබැයි හරියටම කියන්න දන්නෙ නෑ සහෝදරයා..
    ඒත් පන්සලකට ගිය වේලාවක හාමුදුරු නමක්ගෙන් අහලා දාන්න බලන්නම්.ඊට කලින් කවුරුහරි දැනගත්තොත් මෙතන දාන්න..

    ස්තූතියි හැමෝටම..
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    :-)

    [FONT=&quot]වැඩෙ හොදයි [/FONT]
    [FONT=&quot]මෙකෙ සිංහල තෙරැම දාන්න පුලුවන්නම් පිං[/FONT]
    [FONT=&quot]ශබ්ද කරන විධිය වැදගත් නෙද මෙක කියද්දි[/FONT]
    [FONT=&quot]ශබ්ද කරන විධිය දාන්න බැරිද[/FONT]
    [FONT=&quot]තෙරැවන් සරණයි[/FONT]

    මේකෙ මචං ලඟ තියෙන බැඳි අකුරු තියෙනකොට එකක් හල් අකුරක් අනික නිකන්ම උච්චාරණය කරනවා..
    උදා:-
    ධමමං කියන එක ධම්මං කියන්නා වගේ..
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    මෙකෙ සිංහල තෙරැම දාන්න පුලුවන්නම් පිං
    ශබ්ද කරන විධිය වැදගත් නෙද මෙක කියද්දි
    ශබ්ද කරන විධිය දාන්න බැරිද
    තෙරැවන් සරණයි