Machanla man Satellite Transmission Gana Thread ekak dannad???

dgsoft

Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    machan mama me post eka dakke ada.mama eka post ekakwath magaharinne nathuwa me serama kiyewwa.elakiri wadak ban meka.me subject eka gana mama internet eke masa gaaka idan search kara eth wadak wune na.kohomahari digatama meka karagena palayan macho.oya eka eka gana kiyana ewa ganan ganna epa.
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    මම අදයි මේ ත්‍රෙඩ් එක දැක්කෙ...... ඔකෝම කියවෙවුව... මට තේරෙන් නෑ ඇයි මේ ත්‍රෙඩ් එක දාන එකාට අපහාසකරන්නෙ හා බනින්නෙ කියල......... මාත් ගොඩකාලයක ඉඳන් හොයල බැලුවට අල්ලගන්න අමාරු විෂයක් මූ නොමිලයේ සරලව පැහැදිලි කරල දෙනව......... දන්න උන් පැත්තකට වෙලා හිටපල්ල නොදන්න උන්ට ඉගෙනගන්න දීල.......... ඇයි දෙයක් නොමිළයේ උගන්වන හා ඉගෙනගන්න උන්ට බකට් දාන්නෙ??? එහෙම බාදාකරන උන් ජාතියක් හැටියටම ලැජ්ජ වෙන්න ඕන..........

    මෙය පවත්වාගෙන යන සහෝදරයාට:
    ගොඩක් දේවල් ඉගෙනගත්ත..... ඉතුරු ටිකත් පිලිවෙලට ඉදිරිපත්කරන්න......... මොකා නැතටත් මම ආසයි මේ දෙය ඉගෙනගන්න....... (ගෙදර තියෙන සැට් එක හරියට පාවිච්චි කරන්න )

    රොබොට් අයියා.....
     

    kingdewi

    Well-known member
  • සහන් මල්ලී,
    ඔයා මේ කරන්නෙ කවුරුවත් ලේසියෙන් නොකරන දෙයක්..
    මොකද මේ වගේ Subject එකක් සිංහලෙන් කියල දෙනව කියන්නෙ අමාරුම වැඩක්..
    හොඳ දෙයක් කරන එකේ , නොහොඳ දකින මිනිස්සුත් ඉන්නව. සමාජයෙ හැටි තමයි.
    ත්‍රෙඩ් එක ඉදිරියටම කරගෙන යන්න සුබ පතනව.. ඒ වගේම මේ පෝස්ට් ටික එකතු කරල හොඳ බ්ලොග් එකකුත් කරන්න කියල ඉල්ලීමක් කරනව.
    ජය වේවා!:)

    +7 REP
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,893
    188
    63
    unknown
    මම අදයි මචන් මේ ත්‍රෙඩ් එක දැක්කේ. නියමයි.
    මමත් මේවා ගැන හොය හොය හිටියේ.
    ඔයා මේක මගදී නවත්තපු එක ගැන දුකයි.
    Blog එකක් හරි හදලා කරගෙන යන්න

    ස්තුතිය මචන්

    1.gif
    1.gif
    1.gif
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    සිංහලෙන් දාපන්

    ලොකු දෙයක් මචෝ දාන දෙයක් සිංහලෙන් දාපන් මමත් මාර ට්‍රය් එකක් දෙනවා ඕක ගැන දැනගන්න එත් ENGLISH හින්ද ගොඩක් විස්තර තේරෙන්නේ නෑ:rofl:
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ko ban kade wahala dammada
    ae ban ehema karunne

    uba blog1 hadala okkoma lesson teka dapan, one ekek awith balai ne ban, one nathi pakalata h*** ganna keyapan,
     

    mahazohona

    Member
    Jan 4, 2013
    1
    1
    0
    හෙම දේටම පුක දෙන කුහකයන් ලංකාවේ හෙමතෙනම ඉන්න එක පුදුමයක් නෙමෙයි.රටක් හෙටියට නෙගිටින්න බේරී වෙලා තියෙන්නේ හොඳ දෙයක් කරන කොට කකුලෙන් අදින වේ......ගේ පුත්තු නිසා......යකෝ හැක් කරන්න ඉගෙන ගන්න මාර කට්ටක් කන්න ඕන......පුක ඉරාගෙන මහන්සියෙන් උනන්දුවෙන් ඉගෙන ගන්න ඕන......එහෙම අමාරුවෙන් ඉගෙන ගත්තු දෙයක් නිකන් කියල දෙන උන්ට කියන්නේ හැකින්ග් මාස්ටෙර් කෙනෙක් කියල ...... මොකද හෙම එකම එහෙම කියල දෙන්නේ නෙහෙ.......එත් මේ වගේ උතුම් මනුස්සයෙක්ටත් බනින..... පණ්ඩිතයෝ.....වෙන එවුන් වෙනුවෙන් කරන දේකුත් නෙහෙ........ ඇයි තොපේ කොහේ හරි කහනවද මෙහෙම හොඳ වෙඩක් කරන කොට එකට බලු පල පාර්ට් දන්නා?????
     
    • Like
    Reactions: ela