Dumindawa weda Allanne Nithi kattiya Anna

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    mekata comment dammata mokekda ekek -rep deela. kudu karayonta support karana un wge ewun happila kudu wela marennne:lol::lol::P
     

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    reputation_neg.gif
    Dumindawa weda Allanne... 10-11-2011 11:26 PM ranilge kimba lewa kapan,,,

    කුඩු කාරයෙක් මට -රේප් දිලා
     
    • Like
    Reactions: dinuwije
    Oct 12, 2011
    1,345
    118
    0
    මේවා අහල ,කටෙන් හිනා වෙමුද ? .......... වෙන කොහෙන් හර&#353

    මේවා අහල ,කටෙන් හිනා වෙමුද ? .......... වෙන කොහෙන් හරි හිනා යනවද .. ?


    http://www.srilankamirror.com/sinha...9-28-43&catid=1:2010-11-08-15-13-52&Itemid=50

    දුමින්දට තිබුනේ පුංචි චරිතයක්- කැබිනට් ප්‍රකාශක
    2011 ඔක්තෝබර් 13 වෙනි බ්‍රහස්පතින්දා, 14:55 SRI LANKA MIRROR EDITOR
    මුල්ලේරියාවේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු නොවන බවත්, ඔහුට පණ පෙවීමට පුංචි චරිතයක් පමණක් තිබූ බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි.

    අද උදෑසන කොළඹදී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා එම කාරණය සදහන් කළේය.

    මෙවැනි අධීක්ෂණ මන්ත්‍රීවරුන් නිළ වශයෙන් පත්කර නොමැති බවත් දුමින්ද සිල්වා අනුයුක්ත කර තිබුණේ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස බවත් ඔහු පැවසිය.

    ඔහුට කොළඹ වතු ජනතාව සමග සමීප සම්බන්ධකම් තිබූ නිසා ඔහුට ඒ හා සම්බන්ධ පුංචි චරිතයක් තිබූ බව අමාත්‍යවරයා මෙහිදී කීය.

    රටේ අනිකුත් සාමාන්‍ය පුරවැසියන්ට ප්‍රතිකාර ලබාදීමේදී දක්වන සැලකිල්ලම දුමින්ද සිල්වා මහතාට ලබාදෙන බවත් ඊට වැඩි විශේෂ සැලකිලි නොලැබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    !


    මෙන්න දුමිගේ වෙබ් එකේ තියනවා මරා එයාව ආරක්ෂක අමාත්‍යංශයට පත් කලා කියලා

    http://www.dumindasilva.com/si-home.html
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේකේ කවුරු හරි දුමින්දට නම් ඌත් කුඩුවලට සම්බන්ද එකෙක් වෙන්න ඕන