මචං අද CCNA, CCNP වගේම MCSE, MCSA, MCTS, MCITPවගේ professional courses ගොඩක් තියෙනවා මේ course වලින් CISCO වලට සෑහෙන්න පිළිගැනීමක් තියෙනවා වගේම උඹට කිසිම බයක් නැතුව Job එකක් Set කර ගන්න පුලුවන් (ලංකාවේ CISCO Exam කරලා තියෙනවා කියලා කිව්වම ගොඩක් ආයතන වලින් ඒකේ Validity Period එකවත් අයන්නේ නෑ) නමුත් ඒ Job එකේ උඩට යන්නනම් උඹ අනිවාර්්‍යයෙන් Degree එකක් කරන්න ඕනේ (මම කියන්නේ ලංකාවේ තත්වය) නමුත් CISCO වල CCIE ලෙවල් එකට යන්න පුලුවන්නම් ඔය මොන Degree ක් වත් ඕනේ නෑ (ඒක සමහර විට Degree කටත් වඩා අමාරැ වෙයි)
ඉතින් හොදම ක්‍රමය තමයි CISCO හරි Microsoft කරලා Job එකකට යන්න ඒකේ ඉන්න ගමන් අර උඹ කියලා තියෙන Degree එකක් කරපන්. එතකොට සල්ලි වල ප්‍රශ්නෙත් සෑහෙන්න විසදෙයිනේ
තව දෙයක් කියන්න තියෙනවා IT වල Technical පැත්තෙන් කරන්න තියෙන Degree හරි අඩුයි ලංකාවේ 90% විතර Degree Program තියෙන්නේ Software පැත්ත Target කරලා ඉතින් අර උඹ කිව්ව SLIIT එකේ Network Degree එකනම් හුගක් Popular. මට ආරංචියක් ආවා කොළඹ University එකෙන් ලගදි ඔය Technical පැත්ත Target කරපු Degree එකක් Introduce කරන්න යනවා කියලා එහෙම වුනොත් හොදයි
Godak kattiya kiyanava, Kelinma CCNA karanne nathuwa, podi diploma ekak karoth hondai kiyala thamange standard eka measure karaganna...ehema karoth hondai neda?
& samahara kattiya mawa baya karanava lankawe Networking jobs adui kiyala, ehema case ekak na neda?
Lankawe CISCO class English medium walinda karanne oya institutes wala? (mata sinhala ba ekai
)


