VGA Card උදව්

kdstyle

Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    යාලුවනෙ මගෙ Pc එකෙ VGA Card එක කැඩිලා තියෙන්නෙ මට අලුතින් VGA Card එකක් ගන්න ඔනෙ 512 එකක් තමයි ගන්න හිතන් DDR2 එකක් ඉන්නෙ රුපියල් 5000 වගෙ තමයි ගන්න හිතන් ඉන්නෙ එ ගානට තියෙයිද ගන්න දැන් තියෙන ගෙම්ස් ගහන්න පුලුවන් වෙන්න උනෙ(latest Game) 512 එකක් දැම්මොත් දැන් තියෙන ගෙම්ස් ගහන්න පුලුවන්ද
     
    Last edited:

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    VGA ake capacity aka nemai ban godak welawata wadagath :no: a wage ganakata VGA akak ganna epa tawa keeyak hari ituru karala (10k) akak ganna. mona series aka unath 500ta wadi akak ganna ;) Ex : ATI nam 3850, 3870, 4670, 4850, 4870... ;)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    vga එකේ mb ගාන වැදගත් නෑ.
    කොර් ක්ලෝක් එකයි ශේඩර් ක්ලෝක් එකයි තමා බලන්න ඕන ප්‍රධාන වශයෙන්.
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    Ganawanam GTX model 1 Hati GTS model 1k hari ganin

    Ganawanam GTX model 1 Hati GTS model 1k hari ganin