යාලුවනෙ මගෙ Pc එකෙ VGA Card එක කැඩිලා තියෙන්නෙ මට අලුතින් VGA Card එකක් ගන්න ඔනෙ 512 එකක් තමයි ගන්න හිතන් DDR2 එකක් ඉන්නෙ රුපියල් 5000 වගෙ තමයි ගන්න හිතන් ඉන්නෙ එ ගානට තියෙයිද ගන්න දැන් තියෙන ගෙම්ස් ගහන්න පුලුවන් වෙන්න උනෙ(latest Game) 512 එකක් දැම්මොත් දැන් තියෙන ගෙම්ස් ගහන්න පුලුවන්ද
Last edited:
a wage ganakata VGA akak ganna epa tawa keeyak hari ituru karala (10k) akak ganna. mona series aka unath 500ta wadi akak ganna
Ex : ATI nam 3850, 3870, 4670, 4850, 4870... 