My graphics

supzter

Member
Nov 20, 2010
1,136
481
0
කට්ටියට බලාගන්න මගේ නිර්මාණ ටිකක් දාන්න හිතුනා. ඒව කොහොමද කියල එහෙම මට කමෙන්ට්ස් දෙන්න!

maraduthi.jpg


anuradhapura+copy.jpg


colombo+chick+copy.jpg


kandy+cutie.jpg
 

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
ඔයාගේ හැකියාව ගැන ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ:)
අති විශිෂ්ටයි,නිර්මාණ ටික ගොඩක් ලස්සනයි:)
 

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ශිරාවටම මේ ඔයාද කරේ.ඇත්තටම මාර ක්‍රියේටිව්.මට නම් ආර්ට්ස් මෙලෝ දෙයක් බෑ.school එකේදි චිත්‍ර පීරියඩ් එකෙදි හැමදාම දණ ගහ ගෙන චිත්‍ර අඳින්නේ නැතුව.:D