මට චූටි උදව්වක් ඕනේ කට්ටියගෙන්
"Prolink ADSL USB Modem" (H9601)එකක් තියෙන කෙනෙක් ඉන්නවනම් මට ඒකේ Drivers ටික හොයලා දෙන්න පුළුවන්ද?
මම නෙට් එකෙත් පුළුවන් තරම් හෙව්වා ඒත් හොයාගන්න ලැබුනේ නෑ
හොයලා දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක් මචංලා
හොයලා දෙන කෙනාට ලොකු තෑග්ගක් දෙනවා

හරි මචං,බඩු හම්බවුනා තෑන්ක්ස් හැමෝටම

Last edited:

ඒක මට