ආහ්_මචංලා

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
මට චූටි උදව්වක් ඕනේ කට්ටියගෙන්:D "Prolink ADSL USB Modem" (H9601)එකක් තියෙන කෙනෙක් ඉන්නවනම් මට ඒකේ Drivers ටික හොයලා දෙන්න පුළුවන්ද?;)මම නෙට් එකෙත් පුළුවන් තරම් හෙව්වා ඒත් හොයාගන්න ලැබුනේ නෑ:confused:

qaktjedctcdv.jpg

හොයලා දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක් මචංලා:) හොයලා දෙන කෙනාට ලොකු තෑග්ගක් දෙනවා:D:love::love:

:)හරි මචං,බඩු හම්බවුනා තෑන්ක්ස් හැමෝටම:)


 
Last edited:

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඩ දාලා තියෙන්නේ මචං:) H9601
    පින්තූරෙ ලෝඩ් උනේ දැං බ. මුලින් පේන්න තිබුනෙ නෑ. ඒකයි model එක ඇහුවෙ.