ටයි මාමේ අපි ඔබට ආදරෙයි
දොස්තර හොඳහිත, පිස්සු පූසා, හා හා හරි හාවා, ගලිවර්ගේ සුවිසැරිය, රොබින් හුඩ්, කුංෆු, ඔෂින්, පුංචි ඉත්තෑවා, සුරඟන කතා කරළිය(පිනෝකියෝ, හිම කුමරිය, ජැක් සහ මායා බෝංචි වැල, සුරූපී විරූපී, ඇලඩින් සහ පුදුම පහන.... ), හසරැළි රසාර, පුංචි ඇත් පැටියා, ලන්ඩනයේ අතරමංව, මනුතාපය, මොන්තක්රිස්තෝ සිටුවරයා, යවෙස්ලූ මිනිසා වැනි ජනප්රිය, සදාදරණීය වැඩ සටහන් නිපදවමින් අප කුඩා කල අපව අමුතුම ලොවකට ගෙන ගිය ආදරණීය "ටයි මාමේ" ඔබට නිවන් සුව!!!
ඔබ ජීවිතයේ වරක් හෝ ඔහුගේ නිර්මාණ රස විද ඇති නම් ඒ අසාහය නිර්මාණ කරුවාට කරනා ගෞරවයක් ලෙස මෙය Share කරන්න.

]
Code:
[URL="http://www.facebook.com/Kaju.Waththa.Eksath"]http://www.facebook.com/Kaju.Waththa.Eksath[/URL]
Last edited: