මේවාවල තේරුම මොකක්ද බන්

top_secret

Member
Apr 13, 2011
139
7
0
මේවාවල තේරුම මොකක්ද බන්

මචන්ලා උබලා අහලා තියෙනවා නේද නිරෝෂාගේ "පුන්සද රෑට" සින්දුව.. මමත් මේක ඉස්සර අහලා තියෙනවා බන්..:rofl: ඒත් මට ඒ කාලේ ඉදලම මේ සින්දුවේ තේරෙන්නෙ නැති තැනක් තියෙනවා බන්..:confused:
මම මේ රතු පාටින් පෙන්නලා තියෙන්නේ ඒක තමයි..:eek:
පුලුවන් නම් දන්න එකෙක් මේකේ තේරුම කියලා දීපල්ලකෝ..(මට නම් හිතෙන්නේ අමුතුම දෙයක්)..:baffled:
***

පුන් සඳ රෑට ඇවිදින් හේනේ කලුව බිඳ..
රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉබිනවද..
තුන් යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ
රන්කඳ තාම පැල් රකිනවාදෝ නිදි නැතිද

නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට :D
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට :confused:

රන් කඳ සේම පින්සර මාගෙ ඇතු නිදන
රන්මල් යාන හීනෙන් දකින පින පමන :(
තුන්පත් රෑන වේදෝ කෝම අප දෙදෙන
රන්කැටි පුතුට ඉඩ මදිවාද මගෙ යහන

Last edited:

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
hmmm mamath hithuwa oya seen eka tika kaalayak
hmm mama hithanne machan..eki malwara une nethi seen ekak wage neda?
loku unata ara mokakada loku weema wela nethi seen ekak wenna ona
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
hmmm mamath hithuwa oya seen eka tika kaalayak
hmm mama hithanne machan..eki malwara une nethi seen ekak wage neda?
loku unata ara mokakada loku weema wela nethi seen ekak wenna ona
ඔව් ඔව් ඒ වගෙ සීන් එකක් තමයි :yes:
හැබයි මම නම් ඔය ගැන වැඩිය හිතන්න ගියෙ නැ මොකද ගෙඩි නැති උනාට මල් හරි තියෙනව නෙ:P
 
amith24

Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    ඔව් ඔව් ඒ වගෙ සීන් එකක් තමයි :yes:
    හැබයි මම නම් ඔය ගැන වැඩිය හිතන්න ගියෙ නැ මොකද ගෙඩි නැති උනාට මල් හරි තියෙනව නෙ:P
    සිරාවට
    12.gif
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    kasada bandata lamayi na kiyala ban kiyanne....
    ඔව් මුලු සින්දුවෙම තෙරුම ගත්තම උබ කිව්ව එක හරි:dull:
    එත් "මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට" කියන්නෙ මොකද බන් ඕක කැවම නොකැවම අයෙ වෙනසක් වෙනවද කොහොමත් එකමනෙ:baffled:
    ඔකෙ යටි අරමුන එක නෙමෙයි ගිරවුන්ට එන්න එපා කියලා තියෙන්නෙ වවුලෙක්ට එන්න කියලද දන්නෙ නැ :P
     
    Last edited:

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    hafoi ehema ekak nemei machn,

    meka ewilla, me kella bendapu alutha. eth thama miniha ekka ekata inna wela ne.mokada miniha pel rakinna yanawa.

    mal pipunata amba gahata gedi ne kiyanne>>>> bendata thama mukuth wela ne edenna athare.....

    ithuruwa gena liyanna kammeli
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    dan teruna...ehema hitiye nathi nisa kiyanne...
    ahala pahala inna kollanta enna epa kiyanawa thama kadila nathi hinda neda?
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    hafoi ehema ekak nemei machn,

    meka ewilla, me kella bendapu alutha. eth thama miniha ekka ekata inna wela ne.mokada miniha pel rakinna yanawa.

    mal pipunata amba gahata gedi ne kiyanne>>>> bendata thama mukuth wela ne edenna athare.....

    ithuruwa gena liyanna kammeli
    that's the right thing machan
     
    top_secret

    Member
    Apr 13, 2011
    139
    7
    0
    dan teruna...ehema hitiye nathi nisa kiyanne...
    ahala pahala inna kollanta enna epa kiyanawa thama kadila nathi hinda neda?
    :yes: එහෙම වෙන්න ඇති බන් ඒකනේ එතන කියන්නේ " ගිරවුනි " එන්න එපා හෙට කියලා..
    එතකොට අනිද්දට ආවට කමක් නැද්ද දන්නෙ නැහැ නේද බන්..
    :rolleyes::lol:
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    dan teruna...ehema hitiye nathi nisa kiyanne...
    ahala pahala inna kollanta enna epa kiyanawa thama kadila nathi hinda neda?

    ahala pahala unta enna epa kiyana cn ekak nemei machn, meke tinne paluwa gena arama therumak gewila ne. meka liyapu pora dawasak me gena wisthara kara

    mal pipuna====kasada bendala sathutin hitiyata
    gedi nethama ambagahata==== thama lamai ne, mukuth wela ne kiyana adahasa

    mi amba kanna girauni enna epa heta====methanata wena teruma qwe machn , eka mata mathaka ne :no:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    :yes: එහෙම වෙන්න ඇති බන් ඒකනේ එතන කියන්නේ " ගිරවුනි " එන්න එපා හෙට කියලා..
    එතකොට අනිද්දට ආවට කමක් නැද්ද දන්නෙ නැහැ නේද බන්..
    :rolleyes::lol:

    ahala balapan niroshagen ennada epada kiyala ambe kanna...:love:
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    රන් කඳ සේම පින්සර මාගෙ ඇතු නිදන
    රන්මල් යාන හීනෙන් දකින පින පමන
    තුන්පත් රෑන වේදෝ කෝම අප දෙදෙන
    රන්කැටි පුතුට ඉඩ මදිවාද මගෙ යහන

    umbata pissuda ban me genita lamayek innawa තුන්පත් රෑන kiyanne ammai ,thaththai ,puthai

    mbata thamai pissu, hariyata kiyawapan

    meki e miniha ekka nida ganno dakinne hinen witharai,

    thun path rena wedo koma apa dedena=== meya balan inne thun path renak wenna, ekiyanne lamayek hambenakam,

    anthimata minihagen ahanawa , ehema wenne nette ranketi puthata (ipadena dial ekata) ende ida madi nisada kiyala
     
    • Like
    Reactions: sira kolla

    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    mbata thamai pissu, hariyata kiyawapan

    meki e miniha ekka nida ganno dakinne hinen witharai,

    thun path rena wedo koma apa dedena=== meya balan inne thun path renak wenna, ekiyanne lamayek hambenakam,

    anthimata minihagen ahanawa , ehema wenne nette ranketi puthata (ipadena dial ekata) ende ida madi nisada kiyala
    hari ban matah dammata passe eka theruna eka mama delete kala:no::no::lol:
     
    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    නෑ බං..ඒකෙන් කියන්නේ හැමදාම ගැහුවත් ඒ කියන්නේ මල පිපුනත් තාම බබෙක් නෑ කියලා...ගෙඩි කිව්වේ බබාට.....

    :growl::growl::growl::growl::growl: