Ahan Inna Official Music Video

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මෙන්න ගීතය නිකුත් අප අතරට ඇවිත් සෑහෙන කාලෙකට පස්සේ ගීතයේ නිල වීඩියෝ පටය නිකුත් වෙලා... මෙච්චර දවසක් අඳුරේ හිටිය මේඛලා ගමගේ එළියට ඇවිදින්...

    අහන්න... බලන්න.... ඔබටත් වැටහේවී ඔවුන්ගේ කලු සුදු ලෝකය පැහැපත් කළ හැක්කේ අපටම පමණක් බව...



    මේඛලා ගමගේ ගැන සම්පූර්ණ විස්තරය දැන ගන්න ඕනේනම් මෙතන බලන්න...

    The Story behind Mekhala Gamage


    They are differently abled. Not disable.
    Create a social atmosphere, which will enable them to live a full life.
    Let us give them full human stature.
    Let us empower them. Let us display their exceptional talent.
    Just Listen to them.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අහන්න... බලන්න.... ඔබටත් වැටහේවී ඔවුන්ගේ කලු සුදු ලෝකය පැහැපත් කළ හැක්කේ අපටම පමණක් බව...
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පට්ට මචන්. මාරම ලස්සනයි වීඩියෝ එක. තෑන්ක්ස් දැම්මට බං:)
    :(
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    සින්දුවකින් දෙන්න පුලුවන් උපරිම දේ මේ සින්දුවෙන් දෙනවා.. ඇස් වලටත් කදුලු උනනවා.. අපි අහ්හනෙත් සින්දුද කියලා හිතෙනවා:(:(:(
     
    Sep 14, 2008
    92
    6
    0
    machaaaaaaaaaaaaaaaaaan.... maxa machan... Music videos one tharam balala athi.. but, kawadawath mechchara meaning ekak tiyena ekak dakalama nae.. supiri.. tnx for sharing
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    DJ චි කේ යි යා;11154580 said:
    ela macho thanx

    DJ චි කේ යි යා;11154649 said:
    සින්දුවකින් දෙන්න පුලුවන් උපරිම දේ මේ සින්දුවෙන් දෙනවා.. ඇස් වලටත් කදුලු උනනවා.. අපි අහ්හනෙත් සින්දුද කියලා හිතෙනවා:(:(:(

    ඇත්තටම මේ සිංදුව අහද්දී පුදුමාකාර සංසුංකමක්, නිවිච්චි භවක් දැනෙනවා තමා සහෝ... ස්තූතියි කමෙන්ට්ස් දෙකටම...
     

    eranga_anurada

    Junior member
  • Oct 14, 2011
    88
    6
    8
    panadura
    Supiri..... machan song eka
    2.gif
    2.gif
    2.gif