මෙන්න ගීතය නිකුත් අප අතරට ඇවිත් සෑහෙන කාලෙකට පස්සේ ගීතයේ නිල වීඩියෝ පටය නිකුත් වෙලා... මෙච්චර දවසක් අඳුරේ හිටිය මේඛලා ගමගේ එළියට ඇවිදින්...
අහන්න... බලන්න.... ඔබටත් වැටහේවී ඔවුන්ගේ කලු සුදු ලෝකය පැහැපත් කළ හැක්කේ අපටම පමණක් බව...
මේඛලා ගමගේ ගැන සම්පූර්ණ විස්තරය දැන ගන්න ඕනේනම් මෙතන බලන්න...

The Story behind Mekhala Gamage
They are differently abled. Not disable.
Create a social atmosphere, which will enable them to live a full life.
Let us give them full human stature.
Let us empower them. Let us display their exceptional talent.
Just Listen to them.