Nathasha Perera in Swim Suite ( Leaked pics)

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    මේ දවස් ටිකෙම එක එක එවුන් එක එක කෙල්ලොන්ගෙ හොට්ම හොට් වෙට්ම එවා කිය කියා ඔය ලින්ක් එකම දුන්නා :yes::angry:
    කරුමෙ කියන්නෙ මේ වගෙම ඒ හැම පාරකම මම අහු උනා:(:oo::shocked:

    අපි වනචර වැඩිද මන්දා:rofl::P

    අපි වල් වැඩියි තමයි බන් , දැන් තව එකෙක් ශලනි තාරක mini skirt කියල මේකම දුන්නොත් කට්ටියම ගිහිල්ල ආයිත් click කරයි :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නැ බන් ඔය සයිට් එකෙ ඔහොම දෙයක් තියෙනවා කියලා කලින් රිපොර්ට් කරලා ඇති මගෙත් සමහර ඔය ව්ගෙ සයිට් comodo එකෙන් බ්ලොක් කරනවා ඒත් මෙකෙ නම් අවුලක් ආවෙ නැ:yes:
    :(:(
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    චීයා වල් සමනලයා:rofl:
    ඔය කීවට මාත් අහුවුනා බන්:sorry:
    හෙහෙ මාර සීන් එක:P
    අපි වල් වැඩියි තමයි බන් , දැන් තව එකෙක් ශලනි තාරක mini skirt කියල මේකම දුන්නොත් කට්ටියම ගිහිල්ල ආයිත් click කරයි :lol:
    සිරාවට වැඩිය ඔනෙ නැ මේ ත්‍රෙඩ් එකෙම පෝස්ට් එකක් දාපන් ඒත් අපි අහුවෙනවා බන්:nerd::P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කෝකටත් පරෙස්සමින් මචන් එහෙම එන එවා ignore කරලා සයිට් එකට යන්න එපා සමහර වෙලාවට ඒක සිරාවට දෙන වොර්නින්ග් එකක වෙන්න පුලුවන්:dull:
    (ගොඩක් එවුන්ට අවුලක් උනෙ නැත්නම් විතරක් සයිට් එකට යන්න) :yes:
    ජයවේවා
    11.gif
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    - rep nawoth thamai me wage thread ekaka puduma wenna one
    mama hithanne uba ai mehema ekak dana ekak ne athmekata :lol::lol:

    මීට කලිනුත් මම මෙහෙම thread 5ක් විතර දාල තියනවා. හැමදාම ඉතින් කට්ටිය අහුවෙනවා :D