puppies rottweiler or german sheperd

amilabd

Junior member
  • Oct 17, 2010
    170
    7
    18
    machanla gedara hadanna hoda rottweiler da german sheperd da?
    Danna kenek kiwwoth loku deyak.??????????????
     
    *legend*

    Active member
  • Jan 2, 2008
    1,359
    24
    38
    machanla gedara hadanna hoda rottweiler da german sheperd da?
    Danna kenek kiwwoth loku deyak.??????????????

    ape gedara inne rottweiler kenek eth mama hitanne german sherperd tama godakma hoda :yes:mokada ayala podi ayata ehema godak adarei rottweiler kenek nam gedara eka ayekuta witarai kikaru wenne kotinma kiwwoth ape gedara ayyata witarai aya control :yes:
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    ape gedara inne rottweiler kenek eth mama hitanne german sherperd tama godakma hoda :yes:mokada ayala podi ayata ehema godak adarei rottweiler kenek nam gedara eka ayekuta witarai kikaru wenne kotinma kiwwoth ape gedara ayyata witarai aya control :yes:

    ඇත්ත මචන්, රොත්ත්වෙඉලෙර් කියන බල්ලා ගොඩක් සැර ...උන් හොදඊ වත්තවල් මුරකරන්න.....!!! ගෙර්මන් ශේපෙර්ඩ් බල්ලෝ හොදඊ ගෙවල් වල ඇතිකරන්න......!!! හරිම කීකරු ගුණයහපත් බල්ලෝ.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    rottweiler - 2nd Most dangerous Dog in the world (first - Pitbull)
    German Shepard - i think it is good enough for home as a pet...

    ape gedara inne rottweiler kenek eth mama hitanne german sherperd tama godakma hoda :yes:mokada ayala podi ayata ehema godak adarei rottweiler kenek nam gedara eka ayekuta witarai kikaru wenne kotinma kiwwoth ape gedara ayyata witarai aya control :yes:

    අනිවා....rottweiler කියන්නේ one master dogs ල...ඒ කියන්නේ එයා කීකරු වෙන්නේ එක්කෙනාටයි...අනිත් අයට සොරි.com තමයි.....

    german shepered ල නම් ඕන විදියට හදාගන්න ඇහැකි පොඩි කාලෙ ඉඳං....අපි ගාව හිටපු එක්කෙනානම් අපි හුරතල් කරලම එයා නැති වෙනකම්ම පොඩි බබෙක් වගේ තමයි හිටියේ.....පොඩි කාලෙත් මාර හුරතල් ...අපේ උකුලෙමයි....ඕනෙනං සැර වෙන්න හදන්නත් පුළුවන් නැත්තන් බබෙක් වගේ හදන්නත් පුළුවන්.....අවුරුදු 11 ක හිටිය අපේ බබානම්...ආයෙනම් හදන්නේ නෑ බව්වෝ....මැරුණම දුකයි...මට අපේ බබා තාම මතක් වෙනවා.....:(:(:(:(:(:(:(:(:(:(
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    i think Golden Retrievers are cute and nice.. :love: i like them

    golden+retriever+puppies+3.jpg

    golden+retriever+puppies+2.jpg

    golden_retriever_dogs9.jpg

    goshh image eka lokuy :sorry: