Katharagama

Hachiko15

Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    Machanla danna kenek kiyanawada Marana geyak tibboth nade wena kenek (ape siya thama nathi une) den 3 weeks wage wenawa nathi wela Katharagama devale yanna hoda nadda? marana gedara tibbe ape gedara neme. yanna hadaddi me ape ammata kauda kiyala hoda na kiyala eththada?
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    මෙතන science නැහැනේ, තනිකරම believes තමයි

    ඔයා කතරගම යනවා ඇත්තේ හිතේ බක්තියක් තියෙන නිසානේ
    ඒ නිසා ඉතින් ගියොත් මොනවා හරි වෙයි කියලා ඔයා හිතනවානම්/ හිතේ නිතරම වද දෙනවනම් යන්න එපා
    ටිකක් කල් ඉදලා යන්න

    ~personal opinion
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,344
    1
    5,214
    113
    මලගෙයක් උනේ නැතත් යන්න හොද නෑ...! මෙ ලගදිත් කපුවො පුජාවට්ටිවල සල්ලිවලට ගහගෙන රිමාන්ඩ් news කරල කියල වලට කිවුවා. Deyyo Left...!
     
    • Like
    Reactions: pasansnoop

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    මලගෙයක් උනේ නැතත් යන්න හොද නෑ...! මෙ ලගදිත් කපුවො පුජාවට්ටිවල සල්ලිවලට ගහගෙන රිමාන්ඩ් news කරල කියල වලට කිවුවා. Deyyo Left...!
    Pujaa wattinyata 500 thiyalaa .
    Ithuru Salli katharagama dewiayanta pin labenna kiyalaa එක එක අරමුදල් වල පින් කැට වලටන්දාන්න
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    දේවාලෙ යන එක නැති එක ඔයාගෙ විස්වාසෙ
    ඔයා යන්ඩ

    කතරගම දේවාලෙ කපුවා ගෝන මස් ගෙදර ෆිජ් එකෙ දාගෙන ඉදල, දේවාලෙට ගිහින් කන්නලව් කරන්න හොද නන්
    සල්ලි බෙදාගන්න බැරුව , දේවාලෙ ඇතුලෙම කෙල ගන්න හොද නන්,

    මන් හිතෙන්නෙ නෑ දෙයියෝ උබලෑ සීය ගැන අවුලක් ගනියි කියල
     
    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    මෙතන science නැහැනේ, තනිකරම believes තමයි

    ඔයා කතරගම යනවා ඇත්තේ හිතේ බක්තියක් තියෙන නිසානේ
    ඒ නිසා ඉතින් ගියොත් මොනවා හරි වෙයි කියලා ඔයා හිතනවානම්/ හිතේ නිතරම වද දෙනවනම් යන්න එපා
    ටිකක් කල් ඉදලා යන්න

    ~personal opinion
    Thanks bro

    දේවාලෙ යන එක නැති එක ඔයාගෙ විස්වාසෙ
    ඔයා යන්ඩ

    කතරගම දේවාලෙ කපුවා ගෝන මස් ගෙදර ෆිජ් එකෙ දාගෙන ඉදල, දේවාලෙට ගිහින් කන්නලව් කරන්න හොද නන්
    සල්ලි බෙදාගන්න බැරුව , දේවාලෙ ඇතුලෙම කෙල ගන්න හොද නන්,

    මන් හිතෙන්නෙ නෑ දෙයියෝ උබලෑ සීය ගැන අවුලක් ගනියි කියල
    eka eththa
    ------ Post added on Jul 6, 2024 at 9:47 PM
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    Machanla danna kenek kiyanawada Marana geyak tibboth nade wena kenek (ape siya thama nathi une) den 3 weeks wage wenawa nathi wela Katharagama devale yanna hoda nadda? marana gedara tibbe ape gedara neme. yanna hadaddi me ape ammata kauda kiyala hoda na kiyala eththada?
    මරණෙ තියෙන භූමියට ගියේ නැත්නම් ප්‍රශ්නයක් නෑ...දේවාලෙ ගිහිල්ල වැඩ ටික ඉවර කරල මළ ගෙදර යන්න..
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    දේවාලෙ යන එක නැති එක ඔයාගෙ විස්වාසෙ
    ඔයා යන්ඩ

    කතරගම දේවාලෙ කපුවා ගෝන මස් ගෙදර ෆිජ් එකෙ දාගෙන ඉදල, දේවාලෙට ගිහින් කන්නලව් කරන්න හොද නන්
    සල්ලි බෙදාගන්න බැරුව , දේවාලෙ ඇතුලෙම කෙල ගන්න හොද නන්,

    මන් හිතෙන්නෙ නෑ දෙයියෝ උබලෑ සීය ගැන අවුලක් ගනියි කියල
    Ammo ammo molakaraya😂.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,223
    1
    2,912
    113
    Machanla danna kenek kiyanawada Marana geyak tibboth nade wena kenek (ape siya thama nathi une) den 3 weeks wage wenawa nathi wela Katharagama devale yanna hoda nadda? marana gedara tibbe ape gedara neme. yanna hadaddi me ape ammata kauda kiyala hoda na kiyala eththada?
    Yanna epa , දඬුවම් විඳින්නට weyi , pariwara balawega walin , masa 3 හිටපන්, මළ කිල්ල wadima power