you tube videos කොලිටීයට බාමුද ?

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    you tube videos කොලිටීයට බාමුද ?

    [FONT=&quot]යු ටියූබ්යෙන් කෝලීටීයට වීඩීයෝ බාමුද ?[/FONT]
    11.gif
    11.gif

    [FONT=&quot]
    [/FONT]** මේ මගින් යූ ටියුබ් [FONT=&quot] වීඩීයෝ ඉතා ඉහළ තත්ත්වයේන් බාගත කර ගත හැක. **[/FONT]


    31e1308098.jpg


    1 හරි දැන් ලින්ක් එකෙන් මේ පොඩි මුදුකාංගය බාගාන්නකෝ. (1.5 MB)

    2 හරි බාගෙන ඉවර වෙලා මුදුකාංගය ස්තාපනය කරලා බ්‍රව්සර් එක ීස්ටාර්ට් කරන්න.

    3 හරි දැන් යූ ටියුබයට යන්න

    4 ගිහිල්ලා විඩියෝවක්‌ ප්ලේ කරන්න.


    5 ප්ලේ කරලා යට තියන download බොත්තම ඔබන්න. රතු පාටීන් කොටු කර අැත

    264cc787c8.jpg



    6 ඊට පස්සෙ කැමති format එක තෙ‍ේරන්න.

    e03d761a0d.jpg


    7 ඔයාලාගේ පරිගණකයේ idm ( ඉන්ටෙර්නෙට් ඩවූන්ලොඩ් මැනෙජර් )තිබේ නම් ඒ මගින් ඩවූන්ලොඩ් වීම අාරම්භ වේ.

    9914dde162.jpg



    කමන්ට් කිරීම හා දෙන එව්වා දීම ඔබගේ යුතුකමකි. ස්තුතියි



    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    MP3 ගන්නත් පුළුවන් නේද? එළමකිරි මචං
    11.gif
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    honda post ekak..:)
    eth You tube eke thiyena video wala Quality eka upsetnan mona format eken bewath quality eka awlma thamai...upload karala thiyena video eka HD nam witharai Quliaty ewa banna puluwan...:)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    machan mage IDM eka ohoma enne nane ban kohomada eka hadaganne ..? :(

    IDM eke option yanna...eke General tab eke ethi pahalinma Customize IDm Download panels in browser kiyala..eke edit gihin hadanna...browser list eke oya use karana browser eka select wela thiyennath oni...Advanced intergration kiyana ekath tick karanna...:)