you tube videos කොලිටීයට බාමුද ?
[FONT="]යු ටියූබ්යෙන් කෝලීටීයට වීඩීයෝ බාමුද ?[/FONT]
[FONT="]
[/FONT]** මේ මගින් යූ ටියුබ් [FONT="] වීඩීයෝ ඉතා ඉහළ තත්ත්වයේන් බාගත කර ගත හැක. **[/FONT]
1 හරි දැන් ලින්ක් එකෙන් මේ පොඩි මුදුකාංගය බාගාන්නකෝ. (1.5 MB)
2 හරි බාගෙන ඉවර වෙලා මුදුකාංගය ස්තාපනය කරලා බ්රව්සර් එක ීස්ටාර්ට් කරන්න.
3 හරි දැන් යූ ටියුබයට යන්න
4 ගිහිල්ලා විඩියෝවක් ප්ලේ කරන්න.
5 ප්ලේ කරලා යට තියන download බොත්තම ඔබන්න. රතු පාටීන් කොටු කර අැත

6 ඊට පස්සෙ කැමති format එක තෙේරන්න.
7 ඔයාලාගේ පරිගණකයේ idm ( ඉන්ටෙර්නෙට් ඩවූන්ලොඩ් මැනෙජර් )තිබේ නම් ඒ මගින් ඩවූන්ලොඩ් වීම අාරම්භ වේ.
කමන්ට් කිරීම හා දෙන එව්වා දීම ඔබගේ යුතුකමකි. ස්තුතියි