මේ ත්‍රෙඩ් එකම කලින් පෝස්ට් උනු වෙලාවක Banned User කියන මෙම්බෙර් දීපූ උත්තරේ තමා මේක.හැමෝටම බලාගන්න මේකේ දාන්න හිතුවා
Quote:
Originally Posted by Banned User View Post
දෙයි හාමුදුරුවනේ මන් මේක ඔක්කෝම කියෙව්වේ දැන්
කවුද කියපන් මේක උඹට දුන්න එකා මේක මේල්වලින් එන එකක්නම් මන් දන්නවා මේකෙ උල්පත කොහෙද කියලා උඹ මචා උඹ බෞද්ධයෙක්නම් වෙන්න බෑ මේක අනුමත කරනවනම් මේ කෙලින්ම පහර ගහල තියෙන්නේ අපේ සිංහල බෞද්ධ කමට
පාසල් සිසුන්ට දෙන ලිංගික අධ්‍යාපනය සම්බන්ධව නම් යම් තර්ක තියෙනවා තේරුණාද උඹට නමුත් මේක ලියපුකෙනා බෞද්ධයෙක් වෙන්න නම් බෑ
මේ බුදු දහම ලංකාවෙන් අතුගා දමන්න උත්සහ කරන පාහර මිශනාරීන් ගේ මතය මන් කියලා දෙන්නම් ඒක
මේ තියෙන්නේ උන්ගේ වචන සෙට් එකමයි
".......අතීතයේ ඉදලා ලංකාවේ අපි එකගෙයි කාපු අය. රජවරු අන්තඃපුර තියාගෙන හිටියා. ගමේ ගම්මුලාදෑනියාට අඩුම ගානේ පවුල් දෙකක් වත් හිටියා. (මේ ඔක්කොම පුරුෂමූලික අවශ්‍යතා මත පදනම් වුන ඒවා. ඒක වෙනම කතාවක්. )මම කියන්නේ ඒ කාලේ Sex කිව්වෙ මාර දෙයක් නෙවෙයි අදට සාපේක්ෂව. ඉස්සර ඉදලා අපිට තිබුනේ ශිෂ්ට සංස්කෘතියක් නෙවෙයි. තනිකරම Sex පදනම් කරගත්ත එකක්. දැං විතරක් වික්ටෝරියානු සළුපිළි ඇදගෙන බොරු ශිෂ්ටත්වයක් පෙන්නන්න හදනවා...."
මන් එකින් එක අරන් කියා දෙන්නම් මේ පාහර ලිපිය ගැන
(1) Sex කියන්නේ අතිශය සාමාන්‍ය සරල හැගීම් ගණුදෙනුවක් කියන ඇත්ත පිළිගන්න සමාජය කැමති නෑ.
සෙක්ස් කියන එක අතිශය සරළ ගනදෙනුවක් වෙන්නේ බටහිර අශ්ශීලයන්ටයි අපේ තියෙන්නේ සැබෑ ආදරය සෙනෙහස පදනම් උන පවුල් ක්‍රමයක් කොළඹ ගණිකාමඩම් තියෙන නිසා ස්ත්‍රී දූෂණ අඩුලු නොදකින් මෙහෙම ගොබ්බ කතා : අමරිකාවෙ දවසට ගෑණු කීයක් දූෂණය කරනවද බලපන් ගූගල් සර්ච් එකක් දීලා දැම්මා ගැහුවා හරි සිම්පල් කියලා සෙක්ස් එකක් තියෙන්නේ ලංකාවෙ නෙමේ අමරිකාවෙ වැඩි දුර විස්තර ඕන්නම් එහෙ ඉන්න එකෙක් ගෙන්ම අහල බලපන් එහෙම හැසිරෙන එකද සැප කියලා ලංකාවෙ ජීවිතේට වැඩිය අද බැන්දා හෙට දික්කසාද සංස්කෘතිය මේ බුදුන් වැඩි බිමේ ඇතිකරන්න බෞද්ධ අපි ඉඩ දෙන්නෑ
(2) රජවරු අන්තඃපුර තියාගෙන හිටියා
ඒක හරි ඉතින් දැන් මොනවද උඹ කියන්නේ උඹටත් ඕනෙද අඩුතරමේ ගෑණු දෙන්නෙක් කවුරුවත් කැමතිද තමන්ගෙ තාත්තා අන්තඃපුරයක් ගන්නවට උඹ කැමතිනම් කියහන් නෑ නේද අනික උඹ උඹේ කෑල්ලගෙන් අහන් මන් තව එක කෑල්ලක් ගන්නද කමක් නෑ නේද කියලා යතාර්තයේ ඉදන් කතා කරපන්
(3) ගමේ ගම්මුලාදෑනියාට අඩුම ගානේ පවුල් දෙකක් වත් හිටියා. ඉස්සර ඉදලා අපිට තිබුනේ ශිෂ්ට සංස්කෘතියක් නෙවෙයි. තනිකරම Sex පදනම් කරගත්ත එකක්. දැං විතරක් වික්ටෝරියානු සළුපිළි ඇදගෙන බොරු ශිෂ්ටත්වයක් පෙන්නන්න හදනවා.
මොකක්ද මේ කතාව ආ මේ තර්කෙ දාන ක්‍රිස්තියානි පාදිලි හැතිකරේට ඔය කතා ඔප්පු කරන්න සාධක නෑ යකෝ මේක වසර දාස් ගණනක ලිඛිත තොරතුරු තියෙන සංස්කෘතියක් එහෙව් රටක් මේක ඉතිං කෝ එක සාධකයක් ඕවා ඔප්පු කරන්න තියේනම් කියහන් බලන්න අර රොබට් නොක්ස් කියන ක්‍රිස්තියානි පර සුද්දා ලංකාව ගැන කියාගෙන ලියපු මහ ලොකු පොතෙන් තමා ඔය ඔක්කොම අරන් තියෙන්නෙ දැනගන් ඌ අපේ රටේ හිරකාරයෙක් වෙලා අවුරුදු දහනවයක් කටු කෑවා එහෙව් එකා ලියපු පොත තමා පාදිලියොන්ගෙ මූලාස්‍රෙ පුහ්ඃ ඌ හරි ආදරෙන් ඇත්තම ලියයි මේක ගැන මඩ පොතක් නොලියා මොනවද තව කතා
(4) ඉස්සර ඉදලා අපිට තිබුනේ ශිෂ්ට සංස්කෘතියක් නෙවෙයි. තනිකරම Sex පදනම් කරගත්ත එකක්. දැං විතරක් වික්ටෝරියානු සළුපිළි ඇදගෙන බොරු ශිෂ්ටත්වයක් පෙන්නන්න හදනවා.
මේක උඹට දුන්නා කියන සෑම් කියන හු**ගෙ පුතාගෙන් අහන්න මේ තොරතුරු උගෙ අම්මගෙ හු**න් ඇදල ගත්තද කියලා ".... ඉස්සර ඉදලා අපිට තිබුනේ ශිෂ්ට සංස්කෘතියක් නෙවෙයි...." බලහංකො මුගෙ කතාව ඒකට කියපන් මේකෙ තිබුනෙ ගමයි පන්සලයි වැවයි දාගැබයි සංස්කෘතියක් බව අනිවා ඒකා ක්රිස්තියාන් බල්ලෙක් වෙන්න ඇති නමින්ම පේනව ඒක මොන සාධකයක් මතද අහං ඌ මේක කිව්වේ මොන ඵෙතිහාසික මූලාශ්‍රයෙන්ද අහං ඒකට කරුණු ගත්තෙ මේක බොරු වලින් පිරුණු ඒකක් පුස්සක්බව ඕනි කෙනෙක්ට තේරෙනවා
(5) දැං විතරක් වික්ටෝරියානු සළුපිළි ඇදගෙන බොරු ශිෂ්ටත්වයක් පෙන්නන්න හදනවා.
අනේ යකෝ පර සුද්දා වැද්දා කාලෙනේ ලංකාවෙ එවුන් සළු පිලි ඇන්දෙ ඒක නොදන්නවා වගේ ලියලා තියෙන හැටි
(6)මුලින් කිව්ව ලිංගික කුතුහලය තියෙන කෙල්ලන්ට සිද්ධ වෙනවා කැමැත්තෙන් හා අකමැත්තෙන් Rape වෙන්න. හොයල බලන්න ලංකාවේ ඈත පළත්වල තමයි Rape cases වැඩි
ඔය මහ ලොකු කතාවක් කියලා විස්තර කරල තියෙන්නේ සුළු කාරණයක් ඊකේ එකේ ඉන්න ඕන පිරිමියෙක් දන්නව හොදට ඔයගැන මන් කියන්නේ පිරිමි මේක ලියපු පොන්සියා ගැන නෙමේ කෙලින්ම අපේ කොල්ලන්ගෙ භාෂාවෙන්ම කියනව නම් මෝල තියෙන ඒ කියන්නේ අහවල් එක නලලේ තියෙන උන් ගැනයි ඔය කියන්නේ හොදට මතක තියාගන්න ඔහොම නොවෙන කෙල්ලො 100 ක් ඇතුලේ තමා ඉන්නේ මෝල තියෙන උන් 5ක් 6ක්
ජන්මෙන් එන දේවලට අපි මක්කරන්න ද ?
(7) සංසර්ගය කියන්නේ අද ලංකාවේ සාමාන්‍ය පිළිගැනීමට අනුව කථා නොකළ යුතු එහෙත් සියලු දෙනා රහසින් කරන කර්තව්‍යයක්. ජාතික ඇදුමේ සිට ඩෙනිම දක්වා මහමග සැරිසරන නනාප්‍රකාර ඇදුම් ඇතුලේ ගමන් කරන්නේ නිරුවත් සිරුරු බව පිළිගන්න කවුරුත් සුදානම් නෑ. ඒ නිසා මීඩියා වල පෙනී ඉන්න පොරවල් යැයි කියාගන්න කීප දෙනා කියන විදිහට එක්කෝටි හැටපන්ලක්ෂයටම ජීවත් වෙන්න වෙලා තියෙනවා. මේකයි ඇත්ත
මොනවද මේ ලියලා තියෙන්නේ මේක ලියුව එකා පොඩි එකෙක් නම් ඌ ඇවිත් තරුණ මදයෙන් ලියුවා වෙන්නත් පුළුවනි ඒත් මේකේ සමස්ථය ගත්තම තේරෙනවා ඒක එහෙම නොවෙන බව මේක ලිවීමේ පරමාර්ථය
දන්න අය දන්නවා මූන් කියන විදිහට කරන්න ගියොත් යසට තියේවි ලංකාවෙ සංස්කෘතිය විකෘති කරන්න අපේ කම නැතිකරන්න ලියපු එකක් මේක හෙණ ගහන වැඩ මේවා මේවගේ ඒවා ලියලා උඹලා වගේ නොදරුවො අතරෙ පතුරල යවන්නෙ නිකම් නෙමේ මේවගේ පාහර ඒවට දෙන්න උත්තර තව ඕනෙතරම් ඇති මං තාම ඉස්කෝලෙ යනවා මීටත් වඩා හොදටම දන්න කෙනෙක් උනානම් මීටත් වඩා හොද උත්තරයක් දෙන්න තිබුණා
බුදු සරණයි