podi udawwak denna macahn la

ubeysinghe

Member
May 29, 2008
87
1
0
Colombo, Sri Lanka
මචන් ලා මගේ යාලුවෙක් ව පාරේ ඉන්න බල්ලෙක් සැප කාල..
එක ට වෛද්‍යවරුන් හම්බුනා ම කිව්වේ එක දිගට පැය කිහිපයෙන් කිහිපයට එන්නතක් ලබා ගන්න ඕනේ කියලා..
ඒ එන්නත අශ්වයන් ගෙන් ලබා ගන්නා දෙයකින් නිපද වන එන්නටත් ලු..
දැන් මේ මගේ යාලුවට දිගටම මේ එන්නත ගන්න වෙලා වක් නැහැලු..
ඒ එන්නත ගහන්න එයට එපමණ ඕවමනවකුත් නැහැ ලු..
හැබැයි දැන් බල්ලෙක් සපා කාල දවසක් වෙනවා ලු.. කිසිම රෝග ලක්ෂනයකුත් නැහැලු..
මේ බල්ලෙක් සපා කපු එක බිය විය යුතු කාරණාවක් ද?
මෙහෙම එන්නත් නොගෙන ඉන්න එක එයට ප්‍රශනයක් ද?
සාමාන්‍යයෙන් මේ වායේ රෝග ලක්ෂණ පෙන්වන්න පටන් ගන්න කොඡාර කල් යන ව ද? මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

rab

Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    බල්ලට අවුරුදු 2 ක් පිට පිටම එන්නත් (anti rabies vaccination) කරලා නැතිනම්,
    යාලුවට බෙහෙත් විදගන්නම වෙනවා..
    එතකොට මුහුණ, ඇඟිලි(අතේ හෝ පාදයේ) කේව නම් නම් ටිකක් අන්තරාය වැඩියි(high risk)
    බල්ලා කෑවම රෝග ලක්ෂණ මතු වෙනකන් ඉන්න එක භයානක වෙන්නේ, පිස්සු බලු රෝග ලක්ෂණ මතු වුනාට පස්සේ රෝගය හොද කරන්න බැරි වෙන නිසා.
    සමහරුන්ට බල්ලා කාලා අවුරුද්දකට පස්සෙත් රෝගය හැදුනු අවස්ථා තියෙනවලු..
    දැන්ම රජයේ රෝහලකට යන්න අවවාද කරපන්..
    (උඹව නම් කැවේ දැන් දුවපන් හොස්පිටල් එකට)
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    macho beheth wida ganna rajaye hospital ekakin :) oya beheth kara kara inna epa ......hetama yanna kiyanna .......
     
    ubeysinghe

    Member
    May 29, 2008
    87
    1
    0
    Colombo, Sri Lanka
    macho beheth wida ganna rajaye hospital ekakin :) oya beheth kara kara inna epa ......hetama yanna kiyanna .......

    බල්ලට අවුරුදු 2 ක් පිට පිටම එන්නත් (anti rabies vaccination) කරලා නැතිනම්,
    යාලුවට බෙහෙත් විදගන්නම වෙනවා..
    එතකොට මුහුණ, ඇඟිලි(අතේ හෝ පාදයේ) කේව නම් නම් ටිකක් අන්තරාය වැඩියි(high risk)
    බල්ලා කෑවම රෝග ලක්ෂණ මතු වෙනකන් ඉන්න එක භයානක වෙන්නේ, පිස්සු බලු රෝග ලක්ෂණ මතු වුනාට පස්සේ රෝගය හොද කරන්න බැරි වෙන නිසා.
    සමහරුන්ට බල්ලා කාලා අවුරුද්දකට පස්සෙත් රෝගය හැදුනු අවස්ථා තියෙනවලු..
    දැන්ම රජයේ රෝහලකට යන්න අවවාද කරපන්..
    (උඹව නම් කැවේ දැන් දුවපන් හොස්පිටල් එකට)

    wahama hospital yanna..................:(:(:(:(

    thnks machan la help eka ta adama kiyanna one