මචන් ලා මගේ යාලුවෙක් ව පාරේ ඉන්න බල්ලෙක් සැප කාල..
එක ට වෛද්‍යවරුන් හම්බුනා ම කිව්වේ එක දිගට පැය කිහිපයෙන් කිහිපයට එන්නතක් ලබා ගන්න ඕනේ කියලා..
ඒ එන්නත අශ්වයන් ගෙන් ලබා ගන්නා දෙයකින් නිපද වන එන්නටත් ලු..
දැන් මේ මගේ යාලුවට දිගටම මේ එන්නත ගන්න වෙලා වක් නැහැලු..
ඒ එන්නත ගහන්න එයට එපමණ ඕවමනවකුත් නැහැ ලු..
හැබැයි දැන් බල්ලෙක් සපා කාල දවසක් වෙනවා ලු.. කිසිම රෝග ලක්ෂනයකුත් නැහැලු..
මේ බල්ලෙක් සපා කපු එක බිය විය යුතු කාරණාවක් ද?
මෙහෙම එන්නත් නොගෙන ඉන්න එක එයට ප්‍රශනයක් ද?
සාමාන්‍යයෙන් මේ වායේ රෝග ලක්ෂණ පෙන්වන්න පටන් ගන්න කොඡාර කල් යන ව ද? මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

..joke nemai sira..ekmanata vidaganin.nettam kela wei..

oya beheth kara kara inna epa ......hetama yanna kiyanna .......