Brand New Motor Bike

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දවස් දෙකකට කලින් අලුත් ම බජාජ් පල්සර් බයික් එකක් දුන්නා 1.65 ට...
    300 කි.මි දුවලා තිබ්බේ අරන් මාසයයි...
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    දවස් දෙකකට කලින් අලුත් ම බජාජ් පල්සර් බයික් එකක් දුන්නා 1.65 ට...
    300 කි.මි දුවලා තිබ්බේ අරන් මාසයයි...

    135 ekakda, bike monawada thiyenne wikunanda
     
    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo
    මචන් බලහන් පොඩ්ඩක් බඡාඡ් 150 සිසි එකක් ගන්න. පෙට්ට්‍රල් ලුත් කරනවා එලටම. මාත් කාලයක් පාවිච්චි කලා.
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    machan math giya sathiye gaththe pulsar 135 ekak eth ubata thawa ganak dala 150 yanna puluwan nam godak hodai. 135 eka bara adui wena e wagema tikak cofortable madi wena awlak nam danata mata danila na thama tika kalayaine aragena eth bike eka chater kiyanna nam ba a ganata 4 valve engine nisa godak watinawa
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    machan math giya sathiye gaththe pulsar 135 ekak eth ubata thawa ganak dala 150 yanna puluwan nam godak hodai. 135 eka bara adui wena e wagema tikak cofortable madi wena awlak nam danata mata danila na thama tika kalayaine aragena eth bike eka chater kiyanna nam ba a ganata 4 valve engine nisa godak watinawa

    pulser 135 & 150 bike wala petrol kochchara wada karanawada?