ට්‍රාන්සිස්ටර්...

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    ට්‍රාන්සිස්ටර්...

    අපේ එළකිරි කොල්ලන් දැන් වැඩර්ල වගේ දර්ශනය දානකොට මේ හැම දෙකටම මුල අරම්බක සමාජිකය තම මේ ට්‍රාන්සිස්ටරේ.දැන් ඉතින් I3....I5...I7...මෙන්න තව එකෙක් කියනවා I9 කියල...මේ ඔක්කොටම කලින් තමා මෙය අවේ....මෙයා නැත්තම් ...එයාලත් නෑ...තාම ගල් ලෑලිතමා...

    ට්‍රාන්සිස්ටර්

    images


    images
    images
    images


    ට්‍රාන්සිස්ටර වර්ග

    ට්‍රාන්සිස්ටරය යනු අර්ධ සන්නායක උපාංගයක් වන අතර එය වර්ධකයක් ලෙස සහ ස්විචයක් ‍ලෙස භාවිතා කරනු ලැබේ.තවද පරිගණකවල, ජංගම දුරකථන වල සහ අනෙකුත් සියලුම විද්‍යුත් උපකරණ වල භාවිතා වන මූලික විද්‍යුත් පරිපථ උපාංගයක් ලෙසද මෙය සැලකිය හැකිය.
    ට්‍රාන්සිස්ටරයේ ඇති ඉක්මන් ක්‍රියාකාරිත්වයත්, නිරචද්‍යතාවයත් නිසා විවිධවූ කාර්යයන් සදභා මෙය යොදා ගනු ලබන අතර උදාහරණ ලෙස ධාරා වර්ධනය,වෝල්ටීයතා වෙනස්කිරීම්,සංඥා සැකසීම සහ දෝළක සැලකිය හැකිය.ට්‍රාන්සිස්ටර තනි ඇසුරුමක ආකාරයෙන් සහ සංගෘහිත පරිපථ වල අභ්‍යන්තර කොටසක් ලෙසද නිර්මාණය කර ඇත.සංගෘහිත පරිපථ වල අභ්‍යන්තරයේ මෙවැනි පරිපථ බිලියන ගණනක් පවතී.


    images
    images


    1 හැඳින්වීම
    2 වැදගත්කම
    3 ට්‍රාන්සිස්ටරයේ භාවිත
    4 ඉතිහාසය
    5 ට්‍රාන්සිස්ටර වර්ග
    5.1 ද්‍විධ්‍රැව ට්‍රාන්සිස්ටර
    5.2 FET ට්‍රාන්සිස්ටරය

    ට්‍රාන්සිස්ටරය නමින් හදුන්වනු ලබන මූලික විද්‍යුත් උපාංගය මගින් ඉතා කුඩා විද්‍යුත් සංඥාවන් වර්ධනය කල හැකි අතර එහිදී සිදුවනුයේ ට්‍රාන්සිස්ටරයේ පාදමට සපයන ධාරාව (Ib) මගින් සංග්‍රාහකය තුලින් ගලා යන ඉතා විශාලවූ (Ic) ධාරාව පාලනය කිරීමයි.ට්‍රාන්සිස්ටරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකි අතර ඒවා නම් ද්වීධ්‍රැව සන්ධි ට්‍රාන්සිස්ටරය සහ FET ට්‍රාන්සිස්ටරය වේ.

    ට්‍රාන්සිස්ටරයේ භාවිතයේ වැදගත්කම



    ට්‍රාන්සිස්ටරය ස්විචයක් ලෙස භාවිතවන වේ. ට්‍රාන්සිස්ටරය ඩාරා වර්ඩකයක් ලෙස භාවිතවන වේ. ට්‍රාන්සිස්ටරය වෝල්ටීයතා වර්ඩකයක් ලෙස භාවිතවන වේ. ට්‍රාන්සිස්ටරය ක්ෂමතා වර්ඩකයක් ලෙස භාවිතවන වේ.
    ට්‍රාන්සිස්ටරය බාවිතා කරන මුලික වින්‍යාස 3කි. ඒවා පොදු පාදම වින්‍යාසය, පොදු විමෝචක වින්‍යාසය හා පොදු සංග්‍රාහක වින්‍යාසය නම් වේ. කෙසේ වුවද අද බහුලව බාවිතා කරන්නේ පොදු විමෝචක වින්‍යාසයයි, මෙසේ පොදු විමෝචක වින්‍යාස බහුලව බාවිතා කරන්නට හේතු වී ඇත්තේ එම වින්‍යසයේදී ට්‍රාන්ස්සිස්ටරය ධාරා වර්ධකයක් මෙන්ම වොල්ටීයතා වර්ඩකයක් ලෙසද ක්‍රියාත්මක වීමයි.

    මුලින්ම ට්‍රාන්සිස්ටරය සංවර්දනය කල් 1947 වසරේදීය. ඇමරිකාෙව ෙබල්් ලැබ්් හිදී වීලීයමීෙසා්්ක්්ලී ෙජා්්න්්බාඩින්් සහ ෙවා්්ල්්ටර්් බැටන්් යන විදාඥයින්් තිෙදනා එකතුෙවනි



    ට්‍රාන්සිස්ටර වර්ග

    ට්‍රාන්සිස්ටරය වර්ග දෙකකට බෙදා දැක්වියහැක.

    1.0 ද්විද්‍රැව ට්‍රාන්සිස්ටරය

    ද්‍විධ්‍රැව ට්‍රාන්සිස්ටර

    PNP හා NPN යනුවෙන් වර්ග දෙකක් පවතී.

    images


    2.0 FET ට්‍රාන්සිස්ටරය
    J-FET හා MOS-FET යනුවෙන් වර්ග දෙකක් පවතී.

    images


    images



     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    පටට්:cool:
    දිගමට කරගෙන යන්න පුළුවන්නම් වටිනවා:yes::yes:

    සිරා! රෙප් දෙන්න බැහැලු...


    සුපිරි වැඩක් මචන්..........


    Thanks....hemotama...Rep walata wada watina Comment tikak dekka....Thanks..

    තව ටිකකින් සන්නිවේදන තාක්ෂණය ඉතිහාසය...බලාපොරෝත්තුවන්න ...ලියමින් පවතිමි..

    :):):):):):):):):):):):):):):):):):):):)
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    man gawth na bn,ape gedara nm tibbalu koheda manda ewa hoyanna na :D
    samahara motherboard wala sound walata enwa n also amp walata,.

    106388-2012p088-1b.jpg

    okak anthimata dakka technical college eke electronic karana kale..
    dan nam dakinnawath ne
    motheboard wala thiyenawa ahuwamai.. A-open ne...
     
    Last edited: