කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනීYaluwane..mata help ekak ona.....
Artist: nanda malani
mata sinduwe nama mathaka ne
(oba mata himi nathi hinda)
meka e sinduwe palaweni kotase..3 weni peliya
me sinduwe podi kotasak witharai
mata mathaka ,
...kawru hari dannawanam mata song eka hoyala denawada?
නැවතී බලනවා මොහොතක් කොහොම හරි
කතා නැතුව හිටියත් ගොලු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී
ගහකොල වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා
mekada??
Nanda Malini-Kadamandiye Dola Aiyne.mp3
පුලුවන්ද මට හොයල දෙන්න anton jude ගේ ආයිස් අම්මා ගුන්ඩු කියන කියන ඇල්බම් එක..
i dnt have




