SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    Yaluwane..mata help ekak ona.....

    Artist: nanda malani
    mata sinduwe nama mathaka ne

    (oba mata himi nathi hinda)
    meka e sinduwe palaweni kotase..3 weni peliya


    me sinduwe podi kotasak witharai
    mata mathaka ,
    ...kawru hari dannawanam mata song eka hoyala denawada?
    කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
    නැවතී බලනවා මොහොතක් කොහොම හරි
    කතා නැතුව හිටියත් ගොලු වෙලා අපි
    දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

    ගහකොල වලට දාහක් ඇස් ඇති හින්දා
    සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
    කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
    මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

    mekada??
    Nanda Malini-Kadamandiye Dola Aiyne.mp3
     

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    thank youuuuuuuuuuuuu very much

    කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
    නැවතී බලනවා මොහොතක් කොහොම හරි
    කතා නැතුව හිටියත් ගොලු වෙලා අපි
    දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

    ගහකොල වලට දාහක් ඇස් ඇති හින්දා
    සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
    කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
    මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

    mekada??


    Nanda Malini-Kadamandiye Dola Aiyne.mp3

    owww...machan..thank you.....
     

    roshini92

    Member
    Jul 6, 2010
    34
    0
    0
    please mata mee sindu deka hoyala denawada?

    1) Eda Langa Sita Dutuwa Oba Nowa...Meda Dura Sita Ma Dakinneee...Sadakalik a Nowuu Lokeee..Sada Kelesada Pem Badinneee [kiyanne kavuda kiyala danne nehe :(]

    2) suminda edirisinghe?? - landune...landune......

    thanks in advance :)
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    • Like
    Reactions: RuZZa

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ara byla song ekak tiyenne nonstop wala ehema yanne , mata wrds hariyata mathaka ne , eka eka ewage hadala kiyanne

    eeea ketharina paana pem sina

    dannawanam oka kiyanne kawda kiyala hari real song eka hari hoyala denna pls
     

    please wait

    Member
    Dec 18, 2010
    169
    1
    0
    Pannipitiya
    thankx a lot friends!
    'Lapalu agin pini kandulu bindu salanaa' sinduwa hoyala dennako. Meka nidahas adyapanaya wenuwen divi pidu u'sitiy studentzla wenuwen kiyapu ekak.
     
    Apr 3, 2010
    143
    1
    0
    Hello... yaaluwane....!

    Karunaakarala mata



    Roossa gaha lanaga Paalu maawathe ( Wijaya Kumarathunaga)

    Serayatiyen api Yanene thuraa.. ( -do- )

    Seetaha senasum suwe bala..enna kurullani igillilaa ( nama nodanee )

    Galana gangaki jeewithe.. dayaa loo lokaye.. ( Nandaa Malini and ..)

    Kandulak wete nam ( Rohana Bogoda)


    Kiyana sindu wala quality recordings mata ikmanin hoyala denawada..?
     
    Status
    Not open for further replies.