good workඅද මම අපේ එලකිරි යාලුවන්ට කියාදෙන්න යන්නෙ Gym එහෙකට යන්නෙ නැතුව Six Pack Abs හදා ගන්න හැටි.
![]()
මෙතන පොඩි දෙයයි තියෙන්නෙ.
Abs උඩ රැදිලා තියෙන Fat තට්ටුව අඩු කරගන්න එකයි,Ab muscles හදා ගන්න එකයි.
අපේ ගොඩක් යාලුවෝ Sit ups වලින් එහෙම Ab muscles හදා ගන්නවා.
ඒත් පිටට පේන්නෙ නෑ.Fat තට්ටුවට වැහිලා නිසා.
1.
මුල්ම පියවර විදියට අපි Body එකේ Fat Precentage eka අඩු කරගන්න ඕන.
ඒකට Cardio exercises තමා කරන්නෙ.බයිසිකල් පැදීම,පිහිනීම,දිවීම,බ්රේක්ඩාන්සින් කියනෙන්ත් හොඳ ව්‍යායාම.
මේවා අපේ Abs වහගෙන ඉන්න fat තට්ටුව ඉවත් කරන්න උදව් වෙනවා.
2.
රෑට ලොකු අහාර වේලක් ගන්න එපා.ගානට ශේප් එකේ නෝමල් අහාර ප්‍රමානයක් ගන්න එක තමා
හොඳම වැඩේ.නිදා ගන්න පැයකට දෙකකට කලින්වත් ආහාර ගන්නවා නම් වඩා හොදයි කාපු ගමන් ඇඳට පනිනවාට වඩා
3.
උදේ කෑමනම් මග හරින්න එපා!
වැදගත්ම දේ තමා උදේ ගන්න ආහාර වේල.ඔයාලා උදේට කන්නෙ නැත්නම්
ඇගේ fat අඩු කරගන්න ලොකු බාදාවක් ඒක.
4.
තව muslces හැදෙන ව්‍යායාම කරන්නත් ඕන.ඒත් අපි කිව්වනෙ ජිම් යන්න ඕන නෑ කියලා.
ගෙදර කරන්න පුලුවන් දේවල් තමා
push ups,Crunches,leg raises වගේ දේවල්.
ඔය දේවල් සතියට දෙපාරක් වත් කරන්න ඕන.
5.
පුලුවන් තරම් වතුර බොන්න.PC එක ගාව වතුර බෝතලයක් තියාගන්න.
වතුර තිබහ ආවහම කවදාවත් වතුර නොබී ඉන්න එපා.
ඒකත් fat අඩු කරගනන් උදව් වෙනවා.
6.
ප්‍රධානම දේ තමා පැනිරස කෑම,පිටි අඩංගු අහාර වගේ දේවල් ගොඩක් දුරට ගන්න එක අඩු කරන්න.
එලවලු,පලතුරු වගේ දේවල් ගන්න එක වැඩි කරන්න.
කෑමෙන් ප්‍රවේසම් උනේ නැත්නම් අපේ මහන්සිය වතුරේ..!
7.
මේ විදියට ලස්සනට ශේප් එකේ වැඩ ටික හරියට කරගෙන ගියොත් මාස් 3ක් වගේ යද්දි ටික ටික
Six Pack පේන්න ගන්නවා.Try එකක් දීලාම බලන්නකො.
මේ තියෙන්නෙ කරන්න ඕන ව්‍යායාම ටිකක්..සතියට 2 පාරක්වත් කරන්න.
++ ලිපිය වැදගත්නම් අරවා දුන්නට කමක් නෑ.. ++
good work
ela ela
elakiri machan thanks a lot i ll try this out
අරවා දුන්න
monawa unath godak watin thread ekak bnz...
REP++
ElaZ ElaZ
thankx....
elaz
mare maru niyamai
ela machan..............!!!!

http://www.scoobysworkshop.com/gainingMuscle.htmMachan Chest 1ka
Arm 1ka ehema hadhaganna me wage exc nadhdha?