facebook~නැති කෙල්ලෙක්

amaangel

Member
Sep 16, 2011
642
57
0
facebook~නැති කෙල්ලෙක්

299526_2253996466741_1153189647_32069470_971131947_n.jpg


fb එකේ තිබුනේ :lol:
 

December

Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    පිස්සු විකාරයක් නේ බං... සාම්ප්‍රදායික ගෙදරට වෙලා බත් තම්බ තම්බ ඉන්න කෙනෙක්ද මේ හොයන්නේ...
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    අවුලක් නෑ.. හොයන්නෙ facebook නැති කෙල්ලෙක් නෙවෙයි "පේස්බුක්" නැති කෙල්ලෙක් නෙ :lol:
     

    Cool Shane

    Member
    Aug 26, 2011
    497
    32
    0
    පිස්සු විකාරයක් නේ බං... සාම්ප්‍රදායික ගෙදරට වෙලා බත් තම්බ තම්බ ඉන්න කෙනෙක්ද මේ හොයන්නේ...

    Hahaa Your Girl is in FaceBook ne!? :P :)