මෙන්න මේකයි සීන් එක මචන්ලා....මන් HNB CARD එකක් ලින්ක් කලා paypal එකට...කෝඩ් එකත් ගත්ත මං...ඉතින් මං ඒක එන්ටර් කරන්න තියන enter paypal code ද මොකක්ද එක ක්ලික් කලාම වෙන්නෙ මෙන්න මේක
ලෝඩ් වෙනවා ලෝඩ් වෙනවා ලෝඩ් වෙනවා ලෝඩ් වෙනවා කෙලවරක් නැතිව ලෝඩ් වෙනව...මුකුත් වෙන් නෑ...මන් හෙන වෙලාවක් බලන් හිටියා
Dialog BB
Mobitel BB
SLT ADSL
මේ හැම එකෙන්ම ට්රයි කලා ඕකම තමා වෙන්නෙ...කොයි වෙලාවෙ හරි ආයි PP එක ලිමිට් වෙනව

මේකට කරන්න තියන දෙයක් කියහල්ලකෝ....උබලටත් මෙහෙම උනාද බං?????????????????