Paypal help eka

Hitler Z Back

Member
Jan 15, 2010
1,372
137
0
ශ්‍රී ලංකාවෙ :D
මෙන්න මේකයි සීන් එක මචන්ලා....මන් HNB CARD එකක් ලින්ක් කලා paypal එකට...කෝඩ් එකත් ගත්ත මං...ඉතින් මං ඒක එන්ටර් කරන්න තියන enter paypal code ද මොකක්ද එක ක්ලික් කලාම වෙන්නෙ මෙන්න මේක

attachment.php



ලෝඩ් වෙනවා ලෝඩ් වෙනවා ලෝඩ් වෙනවා ලෝඩ් වෙනවා කෙලවරක් නැතිව ලෝඩ් වෙනව...මුකුත් වෙන් නෑ...මන් හෙන වෙලාවක් බලන් හිටියා
Dialog BB
Mobitel BB
SLT ADSL
මේ හැම එකෙන්ම ට්‍රයි කලා ඕකම තමා වෙන්නෙ...කොයි වෙලාවෙ හරි ආයි PP එක ලිමිට් වෙනව
:baffled::baffled::baffled::baffled:


මේකට කරන්න තියන දෙයක් කියහල්ලකෝ....උබලටත් මෙහෙම උනාද බං?????????????????
 

Attachments

  • pp.jpg
    pp.jpg
    17.3 KB · Views: 178

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
Browser eka maru karala balanna (wisheshayenma internet explorer walin balanna)

Browser eke private mode (firefox)/ incognito mode (chrome) try karala balanna
 

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    paypal account අනන්තවත් හදල තියෙනවා එඋනට ඔහොම සීන් එකක් නම් කවද කවත් වෙලා නැ බන්.මොනාද ඔච්චර ලොඅඩ් වෙන්නේ. ඕක කන්ෆිර්ම් කරන්නේ නේද බැරි?:confused:
     

    Hitler Z Back

    Member
    Jan 15, 2010
    1,372
    137
    0
    ශ්‍රී ලංකාවෙ :D
    paypal account අනන්තවත් හදල තියෙනවා එඋනට ඔහොම සීන් එකක් නම් කවද කවත් වෙලා නැ බන්.මොනාද ඔච්චර ලොඅඩ් වෙන්නේ. ඕක කන්ෆිර්ම් කරන්නේ නේද බැරි?:confused:


    ow ban meka confirm krna thama bari..conefirm karana hadanakota oya podi kalla awith karaki karaki tiyana echcharai.connection aulakuth newe..
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ow ban meka confirm krna thama bari..conefirm karana hadanakota oya podi kalla awith karaki karaki tiyana echcharai.connection aulakuth newe..
    වෙන කගේ හරි com එකකින් ලොග් වෙලා try එකක් දාල බැලුවේ නැද්ද?:oo:
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,441
    1,858
    113
    java
    adobe flash player
    adobe air
    adobe shokwave
    microsoft silverlight

    oya tika install karala,, try karapan... aniwa hariyanwa