Java කඩේ

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    4c2b2778f1909Java.png


    Java කඩේ :D

    මේ නම දැම්මේ මේ thread එක මම තනියම කරන එකක් නොවන නිසා. :sorry::sorry:
    මම කරන්න යන්නේ පිළිවෙලකට Java post දාන එකයි. :rolleyes::rolleyes:
    Java කාපු කට්ටියගෙන් මට help එක ඕනි මේක කරන්න. :cool::cool:

    Java වලට තියෙන ඔක්කොම resources පුළුවන් තරම් අපි මෙතනට එකතු කරමු.:nerd:
    අලුතෙන් Java ඉගෙනගන්න කට්ටියට,Java ගැන ආසාව,උනන්දුව තියෙන අයට මේක උදව්වක් වේවි.:yes::)

    කලින් අය වගේ අතර මැද නවත්තන්නේ නැතුව දිගටම කරන්න මම full try එක දාන්නම්.:yes::P:P
    කට්ටියගේ help එක අනිවා ඕනේ...;):):):yes:

     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Beginning of the Java

    1991 දී James Gosling විසින් Sun Microsystems හිදී "Oak" නම් භාෂාවක් නිර්මාණය කරන ලදී.

    පසුව Trademark පරීක්ෂණයේදී "Oak" නම අසමත් විය. එමනිසා 1995 දී එය Java ලෙස නම් කෙරින.

    Java වඩාත් ප්‍රසිද්ධ වුනේ web application වලටය. ඒ Java වල වූ සුවිශේෂී ගති ගුණ නිසාය.

    පසුව Java ක්‍රම ලේඛන භාෂාව වැඩි දියුණු වී අද තිබෙන Java භාෂාව නිර්මාණය වී ඇත.

    Java වල භාවිතය කෙතෙක්ද කියතොත්..........


    • 1.1 billion desktops run Java.
    • 930 million Java Runtime Environment downloads each year.
    • 3 billion mobile phones run Java.
    • 31 times more Java phones ship every year than Apple and Android combined.
    • 100% of all Blu-ray players run Java.
    • 1.4 billion Java Cards are manufactured each year.
    • Java powers set-top boxes, printers, Web cams, games, car navigation systems, lottery terminals, medical devices, parking payment stations, and more.

    Source

     

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    Machan language ekak igena ganna thiyena hodama widiha thamayi example problems karana eka

    Ubawa discourage karanna kiyanwa nemei ..."Java was founded by James Gosling " kiyala thread keeyak nam watenna ethda ? tika durak yanakota dana ekatath kammali hithenwa

    balana ewuntath epa wenawa ..ekayi oya thread nawathinne..

    Mehama karapan podi problem ekak aran eka explain karapan..eetpasse tika tika examples advance karapan language eka hama thanakma touch wenna

    as an example ..

    "Add two numbers using java" ..meken ubata "class" ,"method" ,"constructor" ,"parameters" wage simple/basic tika kiyala denna puluwan

    Just an idea !! tharaha ganna nam epaaaaaaaaaaa :)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Machan language ekak igena ganna thiyena hodama widiha thamayi example problems karana eka

    Ubawa discourage karanna kiyanwa nemei ..."Java was founded by James Gosling " kiyala thread keeyak nam watenna ethda ? tika durak yanakota dana ekatath kammali hithenwa

    balana ewuntath epa wenawa ..ekayi oya thread nawathinne..

    Mehama karapan podi problem ekak aran eka explain karapan..eetpasse tika tika examples advance karapan language eka hama thanakma touch wenna

    as an example ..

    "Add two numbers using java" ..meken ubata "class" ,"method" ,"constructor" ,"parameters" wage simple/basic tika kiyala denna puluwan

    Just an idea !! tharaha ganna nam epaaaaaaaaaaa :)

    11.gif
    11.gif
    11.gif

    එළකිරි මචන්. මටත් ඕනි කවුරු හරි වැරදි පෙන්නන්නයි
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Maxxaaaa :cool: Keep updating

    wade karan yamu !! apith puluwan widihata sup eka dennam

    thanks machans...... :):)
    අම්මයි මමයි විතරයි ගෙදර ඉන්නෙ. ඉතින් උදේට ලියන්න විදිහක් නැහැ ගෙදර වැඩ නිසා...
    රෑට ලියන්නම් දිගටම.

    11.gif
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Java Install කිරීම.

    දැන් ඉස්සර වගේ නෙවේ හරිම ලේසයි.
    Download කරගත්ත .exe file එක run කරන්න.
    Destination folder එක වෙනස් කරන්නෙ නැතුව Install කරගන්න.

    (Destination එක වෙනස් කරන්න එපා කිව්වේ අපේ ලේසියට. ඒක පස්සේ තේරෙයි.:P)

    .exe file එක run කලාම එන Window එකෙන් Next තෝරන්න.
    Jinstal1.jpg


    ඊලඟට එන Window එකෙන් Destination folder එක වෙනස් කරන්නෙ නැතුව Next තෝරන්න.
    Jinstal2.jpg


    ඊට පස්සේ මෙහෙම Install වෙයි. :P
    Jinstal3.jpg


    ඊලඟට Finish කරන්න. වැඩේ ඉවරයි.
    Jinstal4.jpg


    ප්‍රශ්න තිබ්බොත් කියන්න :sorry: :sorry:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Setting Path

    Java Install කරගත්තට පස්සේ command prompt එකේ java කියල type කරල බලන්න.

    එතකොට මෙහෙම list එකක් එනවනම් Java Install වෙලා තියෙනවා.
    Javatest.jpg


    ඊට පස්සේ javac කියල type කරන්න.
    එතකොට මේ විදිහට message එකක් එයි.
    Javactest.jpg


    ඒ කියන්නේ අපේ machine එකට Java compiler (javac) ඉන්න තැන හොයාගන්න බැහැලු.:sorry:
    ඉතින් අපි javac ඉන්න තැන machine එකට කියන්න ඕනි.

    ඒක කරන හැටි බලමු දැන්.


    Setting Path on Windows


    For Windows XP:
    1. Start -> Control Panel -> System -> Advanced
    2. Click on Environment Variables, under System Variables, find PATH, and click on it.
    3. In the Edit windows, modify PATH by adding the location of the class to the value for PATH. If you do not have the item PATH, you may select to add a new variable and add PATH as the name and the location of the class as the value.
    4. Close the window.
    5. Reopen Command prompt window, and run your java code.


    For Windows Vista:
    1. Right click “My Computer” icon
    2. Choose “Properties” from context menu
    3. Click “Advanced” tab (“Advanced system settings” link in Vista)
    4. In the Edit windows, modify PATH by adding the location of the class to the value for PATH. If you do not have the item PATH, you may select to add a new variable and add PATH as the name and the location of the class as the value.
    5. Reopen Command prompt window, and run your java code.


    For Windows 7:

    1. Right click “My Computer” icon
    2. Choose “Properties” from context menu
      pathset1.jpg

    3. Click on “Change settings”
      pathset2.jpg

    4. Click on “Advanced” tab.
    5. Then Click on “ Environment Variables”.
      pathset3.jpg

    6. Choose path from System variables and Edit.
      pathset4.jpg

    7. Add this -> ;C:\Program Files\Java\jdk1.7.0_01\bin to the end of the Variable value text field.
      pathset5.jpg

    8. Then press OK to all opened windows.

    Setting Path on Solaris and Linux

    To find out if the java executable is in your PATH, execute:
    % java -version

    This will print the version of the java executable, if it can find it. If you get error java: Command not found. Then path is not properly set.

    To find out which java executable the first one found in your PATH, execute:
    % which java

    Below are the steps to set the PATH permanently,
    Note: We are here giving instructions for two most popular Shells on Linux and Solaris.

    For bash Shell:
    1. Edit the startup file (~/ .bashrc)
    2. Modify PATH variable:- PATH=/usr/local/jdk1.6.0/bin
    3. export PATH
    4. Save and close the file
    5. Open new Terminal window
    6. Verify the PATH is set properly -> % java -version

    For C Shell (csh):
    1. Edit startup file (~/ .cshrc)
    2. Set Path -> set path=(/usr/local/jdk1.6.0/bin)
    3. Save and Close the file
    4. Open new Terminal window
    5. Verify the PATH is set properly -> % java -version


    ඊට පස්සේ Command prompt එකේ javac කියල type කලාම මේ විදිහට list එක පෙන්නයි.

    Javactest2.jpg


    ඒ කියන්නේ අපේ machine එකට java compiler (javac) ඉන්න තැන හොයාගන්න පුළුවන් දැන්.

    මෙතනින් පස්සේ coding එක්කම කියල දෙන්නම්.
    :P:P:P