U.S.A'-Next Target-'IRAN.?

HHsujeewa

Well-known member
  • Jan 15, 2009
    4,607
    133
    63
    U.S.A'-Next Target-'IRAN President-Mahmoud Ahmadinejad
    (ﻣﺤﻤﻮﺩ ﺍﺣﻤﺪﯼﻧﮋﺍﺩ)
    President of Iran.
    220px-Mahmoud_Ahmadinejad_2010.jpg


    Energy in Iran
    Iran holds 10% of the world's
    proven oil reserves and 15% of
    its gas. It is OPEC's second largest
    exporter and the world's fourth
    oil producer

    MAP-Iran.
    250px-CIAIranKarteOelGas.jpg
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    ඉරාන-ඇමරිකා යුද්දයක් ආවොත් ඒක අනික් යුද්ද වලට වඩා වෙනස් වෙන්න ඉඩ තියෙනවා…සමහරවිට එහෙම දෙයක් උනොත් එක අහන,,දකින අය අනෙ අපොයි කියන තරමට දරුනු යුදයක් වේ...අපි පතමු එහෙම දෙයක් වෙන්න එප කියලා...

    න්ය්ශ්ටික යුද බලය තියෙන රටවල් දෙකක් එකට යුද වෑදුනොත් එතන ලොකු විනාශ්යක් ඈති වෙවි....ගොඩාක් දුරට එක නිසා එ වගෙ රටවල් දෙකක් යුද වදින ප්‍රවනතාව අඩුයි.....මොකද ඉරකය වගෙ නෙමේ අමරිකාව උනත් හොදට දන්නවා ඉරනය න්ය්ශ්ටික බලය අතින් පරිපුර්න බව..
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වෙන්න පුළුවං...............
    හැබැයි ලේසි වෙන එකක් නැහැ..................
    එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරමු...............
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    Im not a fan of USA or other country.

    Iran know that: If iran launch a nuke, whole world come against Iran.
    result = USA will drop nuke and Iran lost from planet.

    Russia, China, India accept war against Iran.

    thats the reality banz. face to reality.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    ඔන්න කොට්ටෝරුවා කෙහෙල් ගහට කොටනන හදන්නෙ...:P