Senior unahama mokakda wenne???

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    You can download songs consecutively without having a delay.
    My bro made his 100 posts here just for this purpose


    සීනියර් උනාම උඹට පොඩි උංව රැග් කරන්නත් පුළුවං :P
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේක පූස් පැටිය කාලෙ දාපු ත්‍රෙඩ් එකක්නේ :rofl:
     

    aruna47

    Well-known member
  • මේකේ හුගක් උන්ට හොර ගිණුම් 10ක් විතර තියනවා. එළකිරි එකට අලුත් SYSTEM එකක් ගෙනවානම් හරි VBULLTIN, ගිණුම් 1ට වඩා තියන ඔක්කම උන්ව banned කරන්න. මොකද කස්ටිය ගිණුම් හදන් ඇති තරම් බලු වැඩ කරනවා. එකාට එකක් තිබ්බම හොදටම ඇති. අපි මේකට අපු දවස් වල එකාට 10ක් තිබ්බ නෙහ. මගුල් විකාර පොස්ට් දාන්නත් බැහැ. එකට දැන් මේක වෙස මඩුවක් කරලා. එන්න මේකට දැනුම බෙදා ගන්න. ඒ උනට කරන තරම් කරන්න බලු වැඩ. මීහරක් ට ඉන්ටෙර්නෙට් හම්බ උනාම රජ මගුල්. උන් දන්නා නැහැ මොකක්ද හොද මොකක්ද නරක කියල. මොකද මීහරක් නේ.SENIOR MEMBER උනාට මදි. ප්‍රයෝජන වත් MEMBER කෙනක් වෙන්න බලන්න. නැත්නම් අර මම කියපු මීහරක් ගොඩට තමා ඇතුළු වෙන්න :yes::yes::yes:
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මේකේ හුගක් උන්ට හොර ගිණුම් 10ක් විතර තියනවා. එළකිරි එකට අලුත් SYSTEM එකක් ගෙනවානම් හරි VBULLTIN, ගිණුම් 1ට වඩා තියන ඔක්කම උන්ව banned කරන්න. මොකද කස්ටිය ගිණුම් හදන් ඇති තරම් බලු වැඩ කරනවා. එකාට එකක් තිබ්බම හොදටම ඇති. අපි මේකට අපු දවස් වල එකාට 10ක් තිබ්බ නෙහ. මගුල් විකාර පොස්ට් දාන්නත් බැහැ. එකාට දැන් මේක වෙස මඩුවක් කරලා. එන්න මේකට දැනුම බෙදා ගන්න. ඒ උනට කරන තරම් කරන්න බලු වැඩ. මීහරක් ට ඉන්ටෙර්නෙට් හම්බ උනාම රජ මගුල්. උන් දන්නා නැහැ මොකක්ද හොද මොකක්ද නරක කියල. මොකද මීහරක් නේ.SENIOR MEMBER උනාට මදි. ප්‍රයෝජන වත් MEMBER කෙනක් වෙන්න බලන්න. නැත්නම් අර මම කියපු මීහරක් ගොඩට තමා ඇතුළු වෙන්න :yes::yes::yes:

    :shocked::eek::eek:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    .....උන් දන්නා නැහැ මොකක්ද හොද මොකක්ද නරක කියල. .....

    හොඳ නරක ගැන කතා කරන්න කලින්
    උඹෙ Avatar එකේ ඉන්න උත්තමයා ගැන දැනගන්න

    hota dick wenawada? :lol:

    patta oi lol
     
    Last edited: