ඔලිව් 2

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මෙන්න අර ඔලිව් සීන් එකේ දෙවන කොටස... පොඩි පොඩි මිස්ටේක් තිබුනොත් සොරි...

:eek:
 
  • Like
Reactions: prageeth119lk

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
විඩිඔ එක නම් මරු හිටපු එවුන් තම්යි අවුල ;)
විවිද කැමාරා කෝන බාවිතාකරමින් වීඩීයෝ කරණයෙ නවමාන සොයමින් කල රුගතකිරිමක් ලස්සනට කරලා තිබුනා(නංගිද වීඩීඔ කලෙ):love::)
මට ඇහුනා ලාමක ටින් ටින් වොයිස් එකක් :P
එල එල මරු ස්ව්යං රැකියාවක් නෙ කරන්නෙ :cool:
ජයවේවා
11.gif
 
wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
විඩිඔ එක නම් මරු හිටපු එවුන් තම්යි අවුල ;)
විවිද කැමාරා කෝන බාවිතාකරමින් වීඩීයෝ කරණයෙ නවමාන සොයමින් කල රුගතකිරිමක් ලස්සනට කරලා තිබුනා(නංගිද වීඩීඔ කලෙ):love::)
මට ඇහුනා ලාමක ටින් ටින් වොයිස් එකක් :P
එල එල මරු ස්ව්යං රැකියාවක් නෙ කරන්නෙ :cool:
ජයවේවා
11.gif
පික්ශු නේ නංගිට මේ පාර වීඩියො කරන්න කීවේ මමත් ඔලිව් තලතලා හිටියේ ඒකයි..:lol:
 
sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
පික්ශු නේ නංගිට මේ පාර වීඩියො කරන්න කීවේ මමත් ඔලිව් තලතලා හිටියේ ඒකයි..:lol:

බලාගෙන ඔලිව් තලන්නේ..
මාරුවෙලා වෙන වෙන ඒව තැලෙන්නත් ඉඩතියනව.. :angry::angry:
 
wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
බලාගෙන ඔලිව් තලන්නේ..
මාරුවෙලා වෙන වෙන ඒව තැලෙන්නත් ඉඩතියනව.. :angry::angry:

ඔව් අර මාත් එක්කම ඔලිව් තලන අනිත් ළමයා කීප විටක්ම කටින්ම කීවා අයියේ ඔයාගේ ඔලිව් තියනවානම් දෙන්න තලලා දෙන්නම් කියලා...:baffled::P:frown:
 
  • Like
Reactions: sudu pusa

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
පික්ශු නේ නංගිට මේ පාර වීඩියො කරන්න කීවේ මමත් ඔලිව් තලතලා හිටියේ ඒකයි..:lol:
උබනෙ අපිට විස්තර කිව්වෙ:)
වවාගත්ත ගස් තියෙනවා
අත්යන්ත්‍ර
යන්ත්‍රයක් නැද්ද ඕකට?
හස්ත කර්මාන්ත
:shocked::shocked::sorry:
අනෙ මන්දා මූ මොනවා කිව්වද කියලා:lol:
 
wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
වවාගත්ත ගස් තියෙනවා
අත්යන්ත්‍ර
යන්ත්‍රයක් නැද්ද ඕකට?
හස්ත කර්මාන්ත
:shocked::shocked::sorry:[/QUOTE]ඔව් බං ප්‍රගියා මේකට දැන් ටිකක් කං ඇහෙන්නේ නෑ නාකි පූසා....:P
පී එස්.. තෑන්ක්ස් පූසා