IT salaries in Sri Lanka

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    සමහර කොම්පැනි ස්ථිර කරන්න කිට්ටු වෙනකොට අයින් කරනවා..
    හොයල බලල පලයන්...
    අනිත් එක දැන් අයි ටී කරන අය පදුරකට පයින් ගැහුවත් 20ක් විතර ඉන්න නිසා උන් බලන්නේ අඩු පඩියකට ශ්‍රමය හූරගෙන කන්න...
     
    MR.laki

    Junior member
  • Apr 16, 2010
    120
    8
    18
    සමහර කොම්පැනි ස්ථිර කරන්න කිට්ටු වෙනකොට අයින් කරනවා..
    හොයල බලල පලයන්...
    අනිත් එක දැන් අයි ටී කරන අය පදුරකට පයින් ගැහුවත් 20ක් විතර ඉන්න නිසා උන් බලන්නේ අඩු පඩියකට ශ්‍රමය හූරගෙන කන්න...
    :yes::yes::yes::yes::yes:
     
    bashi

    Member
    Dec 17, 2006
    483
    10
    0
    kandy but nw in colombo
    සමහර කොම්පැනි ස්ථිර කරන්න කිට්ටු වෙනකොට අයින් කරනවා..
    හොයල බලල පලයන්...
    අනිත් එක දැන් අයි ටී කරන අය පදුරකට පයින් ගැහුවත් 20ක් විතර ඉන්න නිසා උන් බලන්නේ අඩු පඩියකට ශ්‍රමය හූරගෙන කන්න...

    IT karana un padurakata gahuwama 20k withara wisi wenne nae ban, eh IT kiyala monahari magulak karapu un thama wisi wenne, IT is a very diversified field, there are lot of opportunities if you are capable enough, dnt misguide people
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka

    :yes::yes::yes::yes: exactly !! Story is different when it comes to Software Engineers/Developers.
     
    Last edited:

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    MIT eke nan Mora Bsc Eng ayata 50,000 or 60,000 denawa start up salary eka widiyata (out wechcha gaman ekekta).
    Mama danna widiyata virtusath ewage thamai.
    APIIT eke indan giya mage yaluwekta company ekaka hambela thiyenne 25,000 wage ganak.
    E hinda kohe degree ekakda thiyenne kiyana eka balapanawa startup salary ekata.
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    UNITED ARAB EMIRATES wage giyoth salaries kohomada machan?
    mama ahala thiyenawa IT graduates lage salaries godak wadiy kiyala,jobs ona tharam thiyenawa kiyala.is it true?
     
    Last edited:

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    Algo hadanna & code karanna kattiya wena wenama innwa neda, BScEng aya godak yanne algo hadanna neda ?
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    Algo hadanna & code karanna kattiya wena wenama innwa neda, BScEng aya godak yanne algo hadanna neda ?

    hmm. Algorithm hadana eka witharak newi godak RnD wadath karanawa. System designer/architect level eke aya tama godak welawata analytic wada karanne.

    But again it depends on the personal talent.