ජේජු අයිලන්ඩ්-දකුණු කොරියාවේ දීර්ඝතම සංච

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ජේජු අයිලන්ඩ්-දකුණු කොරියාවේ දීර්ඝතම සංච

    ඔන්න කාලෙකට පස්සෙ දකුණු කොරියාවෙ සංචාරයක් එක්ක යන්න හදන්නේ.:yes::yes:
    හැබැයි මේ සංචාරය සුවිශේෂ එකක්, ඒ තමයි ඕනෑම කෙනෙකුට දකුණු කොරියාවේදී සහභාගි වෙන්න පුලුවන් දීර්ඝතම සංචාරය මෙය වීම :D:D
    වැඩි කතා නැතුව ගමන පටන් ගමු.අපි යන්න හදන්නෙ ජේජු දූපතට.jeju island :cool::cool:
    මේක පිහිටලා තියෙන්නෙ දකුණු කොරියාවත් ජපානයත් අතර.ජේජුදෝ තමයි කොරියාවට අයිති විශාලතම දූපත.
    සංචාරය දිග වගේම ට්‍රෙඩ් එකත් දිගයි.ඒත් පොඩි වෙලාවක් වෙන් කරගෙන බැලුවට පාඩු වෙන එකක් නෑ.මේ සංචාරය ඒ තරමටම ලස්සනයි :):):)


    අපි ගමණ පිටත් වුනේ මෙතනින්

    img2740ge.jpg


    එක අතකින් මේක මට පෞද්ගලිකවත් විශේෂ එකක් මේ තමයි මගේ පලවෙනි නාවුක සංචාරය ;)
    එතන ඉඳන් අපිව නැව ගාවට එක්කගෙන ගියේ බස් එකකින්.බස් එක නැව අයිනටම ගියා :nerd:


    img2756r.jpg


    ඉතින් අපි නැවට නැග්ග කියමුකෝ.නැග්ග ගමන් අපි කරේ මුලු නැවේම පොඩ්ඩක් ඇවිදපු එක :P:P

    img2789m.jpg

    img2809sm.jpg

    img2814x.jpg

    img2815kt.jpg

    img2798b.jpg

    img2779at.jpg

    img2787rf.jpg

    වෙලාව හරිගියාම නැව ගමන පටන් ගත්තා.දුම තමයි ටිකක් වැඩි :growl::growl:

    img2800i.jpg

    img2801sk.jpg


    අපෙන් දුරස් වෙන වරාය.:( අපි දැන් ඉන්නෙ කහ මුහුද උඩ :shocked:
    img2803wl.jpg


    ටිකක් වෙලා එලියට වෙලා ඉඳලා අපි ඇතුලට ගියා.එලිය හුලඟ නම් ටිකක් සීතලත් තිබුණා :cool::cool:
    ඇතුලට ගිහින් කෑම බීම වලි සප්පායම් වෙලා ටිකක් රෑ වෙලා ආයෙ එලියට ආවා :P
    එතකොට නම් සීතලක් දැනුනෙ නෑලු :rolleyes:
    ඒ වෙද්දි එලියෙ කවුරුත්ම නෑ.කොහේ ගියත් අපේ ගායන හැකියාව ඉවත දාන්න :lol::lol:
    බැරි හින්දා අපි නැවේ එලියෙ ඉදන් සින්දු කිව්වා.
    ඒක සිංහල ගීත සාහිත්‍යයේ එක් සන්දිස්ථානයක්ලු :rofl::rofl:
    ඒ කියන්නෙ මීට කලින් කවුරුවත් කහ මුහුද උඩ සිංහල සින්දු කියල නෑලු :angry::angry:

    නිදා ගන්න හිතුනෙම නැති උනත් පහුවදා ගැන හිතල අපි 12ට විතර නිදා ගත්තා.:dull::dull:

    අමාරුවෙන් පාන්දරින්ම නැගිටල ආයෙ එලියට එනකොට එළියත් වැටිලා.
    පේනවද කහ මුහුදෙ තියෙන කලුපාට :lol::lol:


    img2828r.jpg


    ඔන්න තව ටික වෙලාවකින් අපිට පේන්න ගත්තා ඈතින් ජේජුදෝ :love::love:
    img2841c.jpg

    img2842qp.jpg

    කොහොම හරි උදේ 9 වෙනකොට අපි ජේජුදෝ වලින් බැහැ ගත්තා.:):):)
    සම්පූර්ණ නැව් ගමන පැය 14ක් විතර :yes::yes:


    img2843w.jpg


    මේ තියෙන්නෙ අපි ආ මඟ:eek::eek:

    46368360.jpg
     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ජේජුදෝ බැස්සට පස්සෙ අපේ මුලින්ම ගියෙ හල්ලසාන් කන්ද නගින්න.
    හල්ලසාන් කියන්නෙ මුලු කොරියාවෙම තියෙන උසම කන්ද.
    ඒත් එතනට අපි යද්දි ධාරාණිපාත වැස්ස :angry::angry:
    ඒ හින්දා අපිට හල්ලසාන් නගින අදහස අතැගන්න වුනා.:(:(
    ඊළඟට අපි ගියෙ අපූරු කෝච්චි සංචාරයකට.මේක තියෙන්නෙ හල්ලසාන් කන්දෙම කොටසක.
    එතනට යද්දිත් මහ වැස්ස.රේන්කෝට් දාගෙන තමයි කෝච්චියෙ ගියෙ :sorry::sorry:


    මේ ප්‍රධාන දුම්රිය ස්ථා නය

    img2929j.jpg

    අපි කෝච්චියට නැග්ගා :D:D

    img2854ei.jpg


    මේ පලවෙනි නැවතුම් පොල

    img2855o.jpg


    මෙතන ඉඳන් දෙවෙනි නැවතුමට කැමති අයට පයින් යන්න පුලුවන්. :yes::yes:
    අපිත් පයින් ගියාලු ;)


    img2856mk.jpg

    img2865cf.jpg

    img2886u.jpg


    පයින් ගිහින් ඊලඟ කෝච්චිය එනකම් අපි එතන හිටියා.


    img2889ag.jpg

    img2893.jpg


    ආයෙමත් අපි කෝච්චියෙ :cool::cool:

    img2894fy.jpg


    ඊලඟ නැවතුම

    img2898p.jpg


    එතනින් තමයි එකෝරෝඩ් එකට ඇතුල් වීම තීන්නෙ :cool::cool:

    img2909m.jpg


    ඔන්න අපි එකෝ පාරෙ ඇවිදිනවා :P

    img2913m.jpg


    img2914dq.jpg

    img2915qm.jpg


    ආයෙමත් කෝච්චි පාරට

    img2906t.jpg


    img2924s.jpg


    මේකෙ ඇන්ජිම ගැන මම කියන්න දන්නෙ නෑ :no::no:
    ඕනෙ අය ඉන්නවනම් අපේ පෙරාගෙන් අහගන්න:P:P


    img2923jm.jpg


    කෝච්චි ටුවර් එක ඉවර වුනාට පස්සෙ අපි රේසින් කාර් පැද්දා :rofl::rofl:
    අශ්වයො පිටේ ගියා :cool::cool:
    ඒව මෙතනට ඕනෙ නෑනෙ :angry::angry:
    හවස් වෙද්දි අපි වෙරළ පැත්ත්ට කිට්ටු වුනා.:rolleyes:


    img2958u.jpg


    ඔතන හිටියා මාර වැඩ්ඩො ටිකක් :yes::yes:
    ඒක නෙමේ ඔතනින් කෙලින්ම පීනල ගියොත් ජපානෙට වැඩි දුරක් නෑ :P:P


    img2965lw.jpg


    එතනින් අනිත් පැත්ත බැලුවම අපිට ඈතින් පේනවා අපේ ඊලඟ නැවතුම :cool::cool:

    img2971d.jpg


    ඔය තියෙන්නෙ ඉල්ජුංබුං කන්ද :love::love:
    ඕක පිහිටල තියෙන්නෙ දූපතේ නැගෙනහිර කෙලවරේම හින්දා උදේට ඉර පායනවා බලන්න තමයි ඕකට නගින්නේ.අපිත් ඒ අරමුණෙන් කන්ද පාමුල නවාතැන් ගත්තා.:D:D


    අපේ නවාතැනට කන්ද පෙණූනු හැටි.

    img2973w.jpg


    නැගෙනහිර කෙලවරක ඉඳන් අපි බටහිරට ඉර බහින හැටි බලන් හිටියා
    img2978eo.jpg

    img2980t.jpg
     
    • Like
    Reactions: binoj

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    පහුවදා පාන්දර 5 විතර අපි ඉල්ජුංබුං නැග්ගා.:cool::cool:
    අපි කන්ද මුදුනට යනකොට එතන හිටියෙ ගෑණු ළමයි දෙන්නෙක් විතරමයි.;);)
    මේ වගේ දේවල් දකින කොට තමයි අපේ රටවල මිනිස්සුන්ට මොනව වෙලාද කියල හිතෙන්නෙ :(:(
    ලංකාවෙ නම් ඔය වගේ තැනක ඔය වගේ වෙලාවක ගෑණු ළමයි දෙන්නෙකුට තනියෙන් ඉන්න පුලුවන්ද :sorry::sorry:

    ඉර පායන වෙලාව ලං වෙද්දි නම් එතන අතුරු සිදුරු නැතුව පිරිලා :lol::lol:


    img3003t.jpg


    ඒත් එදා කාටවත් ඉර පායන දර්ශණය නම් බලන්න වුනේ නෑ :no::no:
    මුලු අහසෙම වලාකුලු ඒ මදිවට මීදුම :oo::oo:
    ඒත් එළිය වැටුනම එතන හරි ලස්සනයි :yes::yes:


    img3004xv.jpg

    img3016n.jpg

    img3017x.jpg

    img3020c.jpg


    මෙතනට තියෙන විශේෂත්වය ඒ විතරක් නෙමේ.

    img3038v.jpg


    ලාව වලට තියෙන සම්බන්ධය හින්දම මේ හරිය ගොඩක් අමුතුයි. :frown::frown:



    img3040k.jpg


    කන්ද නගින කොට නම් අපි මේව මොකුත් දැක්කෙ නෑ.:lol::lol:

    img3052q.jpg

    img3053g.jpg

    img3062n.jpg

    img3068a.jpg

    img3070ed.jpg


    මේ වටේටම තියෙන වෙරළ තනිකරම කලු පාටයි :nerd::nerd:

    img3073c.jpg


    ඒ ගමනත් ඉවර වුනාට පස්සෙ අපි ඊළඟට ගියෙ මංජංගුල් බලන්න.:shocked::shocked:
    මංජංගුල් කියන්නෙ ලෝකෙ තියෙන ලොකුම ලාවා ගුහා වලින් එකක්.
    නමට නම් ටිකක් :lol::lol:



    img3095rp.jpg


    මේකෙ සම්පූර්ණ දුර 7.5km වෙනවලු.ඒත් සංචාරයට විවෘතව තීන්නෙ 1 km දුරක් විතරයි :yes::yes:

    img3105x.jpg

    ඔන්න දැන් ගුහාව ඇතුලෙ

    img3108x.jpg

    අපි නම් ලාව ඇල්ලුවත් එක්ක :rofl::rofl:

    img3111j.jpg


    img3118l.jpg


    ලාවා :sorry::sorry:

    img3122cz.jpg


    කෙලවරට ගියාම ආපහු හැරෙන්න එපැයි :lol::lol:

    img3129da.jpg


    ගුහාවෙන් එලියට

    img3137d.jpg


    දූපතක් වුනාම ඉතින් වටේටම මුහුදනෙ.
    හවස් වෙලා අපි තවත් වෙරළකට ගියා.


    img3147fa.jpg

    එතන ටිකක් බොක්කක් වගේ තැනක් :P:P
    නාන්න කියාපු තැන :cool::cool:
    ඒත් රැල්ල නැතුව මුහුදෙ නාලා මොකටද කිව්වත් පට්ට සීතලේ අපි නෑවලු ;)



    img3148pk.jpg
     
    • Like
    Reactions: prageeth119lk

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ජේජුදෝ නම් දොඩම් දොඩම් නම් ජේජුදෝ එහෙමයි කොරියාවෙ කියන්නේ.

    ජේජු ගිහින් දොඩම් නොකා කොහොමද :P:P


    img3211g.jpg


    පැහිල ඉදිල බිමට නැමිල තිබුණට
    අපි වැඩිය කඩන නරක ළමයි වුනේ නෑලු :angry::angry:


    img3212k.jpg


    මේ ජේජුදෝ වල පාරක් :love::love:

    img3228v.jpg


    ඔන්න දැන් සංචාරයෙ අන්තිම දවස :(:(
    පහුවදා උදේම අපිට නැව තිබුණා.අපි එනකොට ආවෙ ගිය පැත්තෙන් නෙමේ.
    වෙන පැත්තකින්. ඒ ගමනට නම් ගතවුනේ පැය 5යි.:dull::dull:


    ඔන්න අපි එන පාර

    12374732.jpg

    11179556.jpg


    ඔන්න අපි නැවතත් නැව්ගත වුනාලු :D:D

    img3250n.jpg

    img3251q.jpg


    නැව ආව විතරයි ඉණිමඟ උස්සලා :angry::angry:

    img3261v.jpg


    නැව් දුම :oo::oo:

    img3264ov.jpg


    යාලුවෙක් අපි එනකොට ආපු භාණ්ඩේ

    img3265v.jpg


    ජේජු අපෙන් දුරස් වෙනවා :(:(

    img3270qv.jpg

    img3272w.jpg


    මුහුද මැදට යන්න යන්න මොකුත් පේන්නෙ නෑ මීදුම :dull::dull:
    img3281p.jpg


    මේ නැවේ ගොඩක්ම හිටියෙ මෙහෙ ටීචින් වලට ආපු ඇමෙරිකා කැනඩා සහ තවත් යුරෝපීය රටවල අය.ගොඩක්ම හිටියෙත් අක්කලා :rolleyes::rolleyes:
    නංගිලත් දෙතුන් දෙන්ක් හිටියා :P:P
    අපේ අයට කාලෙකින් හිත පුරා කඩ්ඩ වනා ගන්න ලැබුනු හින්දා කට්ටියටම හොඳට වැඩ තිබ්බා.
    මම නම් ඕවට නැති හින්දා මුහුදු හුළං වැදි වැදි එලියෙ බංකුවක් උඩ පැයක් නිදා ගත්තා. :cool::cool:


    නැගිට්ට ගමන් දැක්ක දර්ශනේ :love::love:

    img3292cq.jpg

    නැව යන්නෙ දූපත් ගොඩක් මැද්දෙන්
    img3291c.jpg


    දූපත් මැද්දෙන් නැවක යනකොට දැනෙන හැඟීම් :cool::cool::cool:

    img3295wv.jpg

    img3296m.jpg

    img3299qu.jpg

    img3307v.jpg

    img3309g.jpg

    img3313d.jpg


    පොඩියට හිටියට මේ බෝට්ටුව අපිව පහු කරා :angry::angry:

    img3310g.jpg


    මුහුද හරහා පාලමක් :nerd::nerd:

    img3314b.jpg

    img3318k.jpg


    පාලම යට :P:P

    img3319i.jpg


    ඔන්න අපිට ඈතින් පේනවා මොක්පෝ :D:D

    img3325k.jpg


    මොක්පෝ වරයේ නැව් :rolleyes:

    img3328t.jpg

    img3331r.jpg


    අන්තිමේදී ඒ සංචාරයත් ඉවර කරලා අපි නැවෙන් බැස්සා :D:D

    img3334vr.jpg

    img3336no.jpg




    ට්‍රිප් එක ගියාට වඩා අමාරුයි මේක දාල :angry::angry:
    ඒත් මේ වගේ සංචාරයක් එලකිරි එකත් එක්ක බෙදා නොගෙන ඉන්න හිතෙන්නෙ නෑ :D:D
    මේක බලන්න වැය කරපු කාලයට ස්තුතියි.;)
     
    Last edited:

    PRICE

    Active member
  • Feb 13, 2009
    548
    37
    28
    මෙහේ
    නියමයි මචෝ... ගොඩාක් ස්තූතියි.. අපෙත් එක්ක බෙදා ගත්තට... අපිත් ඉලග නිවඩුවට ජෙජු යන්න තමා හිතන් ඉන්නෙ.. මේ thread 1 දෑක්කට පස්සේ තවත් ආසා හිතුනා.. සෑහෙන්න මහන්සි වෙලා නේද charhesso..:yes::yes::cool:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    නියමයි මචෝ... ගොඩාක් ස්තූතියි.. අපෙත් එක්ක බෙදා ගත්තට... අපිත් ඉලග නිවඩුවට ජෙජු යන්න තමා හිතන් ඉන්නෙ.. මේ thread 1 දෑක්කට පස්සේ තවත් ආසා හිතුනා.. සෑහෙන්න මහන්සි වෙලා නේද charhesso..:yes::yes::cool:

    අඩෝ උබත් මෙහෙද ඉන්නෙ :D:D:D
    උඹ හන්ගුකේ ඔදි ඉස්සො :P:P