කොහෙවත් ගියෙ නැද්ද - යාපනය

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අද ඊයේ මේකට ජොයින් වුනා වගේනේ. මේකට ෆොටෝ අප්ලෝඩ් කරන්න බෑ කියල ඕන පොඩි එකෙක් දන්නවා. ෆොටෝ 100ක් වුනත් අප්ලෝඩ් කරන්න ඕන ඉමේජ් ෂෙයාරින් එකකට දාලනේ... 🤦‍♂️
    අනේ මං ඕවා කරන්න දන්නෑ බන්.🙄
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,728
    1,857
    113
    Galle
    මමත් අප්‍රේල් නිවාඩුවට ගියා.. සෙනග නෑ... මට එකම චොර දෙයයි උනේ... නැවතුනේ ආමි හෝටල් එකේ... කිසි නිදහසක් නෑ පූල් එකට බැස්සත් එහෙමයි... හෙනම චා... කෝවිල් වලට ගියාම තමා ආතල් එක සෙට් උනේ.. ශර්ට් ගලවන් යනකොට මයිල් පුරවන් ඉන්න බුවාලා දිහා ගෑනු බලනවා... ආයේ නිකන් මල්ලි හඳේ... දෙමළ ගැනුත් මාර ලස්සනයි හෙන සුවඳයි... අනිත් එක උන්ගේ බැල්මත් පපු කවුත්ත කඩාගෙන යන්නේ...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,857
    113
    Mother Earth
    ඔව් බං මොනා කරන්නද නේ...
    Negative mindset එක දැන් උඹේ ලේ වලට බැහැලම තියෙන්නෙ. කොහේ හරි පලයන්කෝ mind relax වෙන්නත් එක්ක. සිතිරව සෙට් කර ගනින්. 🙂 මාත් ඌ එක්ක යාපනේ ගියා. එනගමන් උඹලගේ ගෙදර එන්නත් එක්ක හිටියේ අපි කට්ටිය. ඇන්ටි මොනා හරි හිතයි කියලා ආවේ නෑ. 🤷‍♂️