පාවහන් ගලවා ඇතුල් වන්න...

Status
Not open for further replies.

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm
na ban agamakata apahasa kare na eka adahana minissuntai banne..eka therum ganin un hinda thama eka nondi wenne...

මේකනේ ඔයා අවබෝධකරගෙන තියෙන්නේ ආගම කියන එක වැරදි විදියටයි.
ආගමක් කියන්නේ විශ්වාසයක් ඒක තියෙන්නේ පුද්ගලයාගේ හිතේ ඇතුලේ වගේම ක්‍රියාවේ
සහා වචනයේ අදින ඇදුමේ වගේම ,ඉන්න තැනේ, අදාළ තාවක් මේකට නෑ.
මේ සාධක තෘප්ත කරනවා නම් ඕනම මිනිසෙක් ආගම නිවැරදි ලෙස අදහනවා.
අනෙක් පරිණාමයේ මුල් දවස් වල මිනිස්සු ඇදුම් නැතුව හිටියේ එතකොටත් මිනිසුන්ගේ
විශ්වාසයන් තිබ්බා. යම් කිසි කෙනෙක් මිනිසාගේ ස්භාවික ස්වරූපයට ගරහනවා නම් ඒ පුද්ගලයා
මනුෂ්‍යත්වයේ වටිනාකම දන්නේ නැති කෙනෙක්.
 
hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo

me me parinamaya catholic aya viswasa karanne nane,,mokada mawwew deviyan kiyalane kiyanne...athakota oya me parinaamayak gana katha karanne khmada???
 
~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
mama kiwwe ahema neme eth machan catholic ayata wada baudda un thama lamasari gahanne anika irida dahampasalaka unath kawda lamasari gahanne kiyala umbata kiyanna one nane...
dan uba kiwwane catholika ayath lama saari adinawa kiyala ow adinawa e sinhala kamata :nerd:
agama mona unath api okkoma sinhalayo kiyala amathaka karanna epa;)
 
hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
dan uba kiwwane catholika ayath lama saari adinawa kiyala ow adinawa e sinhala kamata :nerd:
agama mona unath api okkoma sinhalayo kiyala amathaka karanna epa;)

anna machan a sinhala kama athi une baudda kamath sanwarayak ekka machan ahenam anith vidiyata adinna epai kollo.... habai sinhala kamak tiken tika ain karanneth kawda kiyala amuthuwen kiyanna onith nane...
 
ruchira88

Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    me me parinamaya catholic aya viswasa karanne nane,,mokada mawwew deviyan kiyalane kiyanne...athakota oya me parinaamayak gana katha karanne khmada???
    පරිණාමය මොකක් උනත් bible එකේ තියෙන්නෙත් ඉස්සෙල්ලම මිනිස්සු ඇඳුම් නැතුව හිටිය කියල තමයි. නිකන් මෝඩ කතා කියන්න එපා! කොහෙද කියල තියෙන්නේ එක පාරටම මිනිස්සු modern culture එකට ආව කියල!
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    පරිණාමය මොකක් උනත් bible එකේ තියෙන්නෙත් ඉස්සෙල්ලම මිනිස්සු ඇඳුම් නැතුව හිටිය කියල තමයි. නිකන් මෝඩ කතා කියන්න එපා! කොහෙද කියල තියෙන්නේ එක පාරටම මිනිස්සු modern culture එකට ආව කියල!

    adum nathuwa innath minissunwa mawwe kiyanne dewiyanne ban....athakota parinamaya gana katha karanne nane...
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    me me parinamaya catholic aya viswasa karanne nane,,mokada mawwew deviyan kiyalane kiyanne...athakota oya me parinaamayak gana katha karanne khmada???

    මේක සරල උදාහරණයකින් ඔයාට මම කියලා දෙන්නම්
    දැන් අපි ගමු සරල computer program එකක්
    ඒකේ නිර්මාණය කරන්නේ මුලින්ම යම් කිසි පුද්ගලයෙක් එයා ඒකට
    ඇතුලත් කරනවා දත්ත එම program එක මේ විදියට වැඩ කර යුතුයි කියලා
    ඊට පස්සේ program එක launch කරනවා මේක හරියට game එකකදි දැන් ඔයා
    කාට හරි වෙඩි තිබ්බා කියලා හිතන්න එතකොට AI එකෙන් හැසිරෙන කෙනා react කරනවා නේද?
    ඒ වගේම Speedtree වගේ Engine එකක් ගත්තම මේකේදි වන්නේ පුද්ගලයා ඉදිරියට යනකොට
    Automatically ගස් කොළන් ඇදෙන එක. නමුත් මේක කිසිම කෙනෙක් කරන දෙයක් නෙවෙයි
    ඉබේ වෙන්නේ ඒ වගේම තමයි මේක ඒ විදියට නිර්මාණය වෙන්න කියලා කවුද දැන් එතකොට
    එහි මූලික පදනම දැම්මේ developers විසින් ඉතින් මෙතන වෙන්නෙත් තියෙන්නේ ඒවගේ
    සංකල්පයක්.
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ai bang uge avatar eke bob Marley aiyya innawane. negombo wala bob aiyya wage konde gothagena reggae style eke inna kattiya godak inna nisai mama eyath negombo wenna athi kiyala hithuwe. hehe :)

    haha ado me mamath negombo ahema un adui ban wadiya na...
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    yako Sl buddagama witarai,,terunai
    ++

    දැන් හිතන්න ඔයා කැමතියි චොකල්ට් අයිස්ක්‍රීම් වලට ඒවගේම ඔයා ව්ශ්වාස කරනවා
    ඒක හරි රසයි ඒ වගේම ගුණයි මේක නිසාම මම ඉන්න මුළු පැත්තේ හැම කෙනාම චොකලට්ම ගන්න ඕනේ වැනිලා හෝ ස්ට්‍රෝබරි තහනම්. මෙතන එතකොට තියෙන්නේ සෑම පුද්ගලයාගෙම කැමත්තද
    නැත්නම් ඒකාධිපති අභිමතයද? නිදහස් මිනිසෙක්ට කැමති ආගමක් ඇදහිමේ
    අයිතිය තියෙනවා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවදය.
     
    Status
    Not open for further replies.