na ban agamakata apahasa kare na eka adahana minissuntai banne..eka therum ganin un hinda thama eka nondi wenne...
මේකනේ ඔයා අවබෝධකරගෙන තියෙන්නේ ආගම කියන එක වැරදි විදියටයි.
ආගමක් කියන්නේ විශ්වාසයක් ඒක තියෙන්නේ පුද්ගලයාගේ හිතේ ඇතුලේ වගේම ක්රියාවේ
සහා වචනයේ අදින ඇදුමේ වගේම ,ඉන්න තැනේ, අදාළ තාවක් මේකට නෑ.
මේ සාධක තෘප්ත කරනවා නම් ඕනම මිනිසෙක් ආගම නිවැරදි ලෙස අදහනවා.
අනෙක් පරිණාමයේ මුල් දවස් වල මිනිස්සු ඇදුම් නැතුව හිටියේ එතකොටත් මිනිසුන්ගේ
විශ්වාසයන් තිබ්බා. යම් කිසි කෙනෙක් මිනිසාගේ ස්භාවික ස්වරූපයට ගරහනවා නම් ඒ පුද්ගලයා
මනුෂ්‍යත්වයේ වටිනාකම දන්නේ නැති කෙනෙක්.



