Elakiri.com Official Love Thread

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මෙන්න මේ වගේ thread එකක් තමය් මටත් ඕනේ වෙලා තිබ්බේ...........එත් මට ආයෙත් වැඩිය එළකිරි එන්න වෙන්නේ නැති එක ගැන දුකය් මේ thread එකේ ඉන්න............:(:(

    එයාව මට ආයේ බලන්න වෙන්නේ සති අන්තෙට විතරය්.............දුක තමය් මොනවා කරන්නද..........:(:(
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    uni select una nisada machan?uni giyata kamak na....kellata boot ahema thiyanna epa...:no:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne

    :(:(:(:(mata ehemawat na,,lada dein Happy weyan ban,,

    Hamadema wenne Hodata kiyana de Hitata ganin,,
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    295708_272304749465498_100000579254218_1000344_239056115_n.jpg
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    uni select una nisada machan?uni giyata kamak na....kellata boot ahema thiyanna epa...:no:
    අපි දෙන්න uni දෙකක..........සති අන්තෙට තමය් දෙන්න ගෙදර එන්නේ...........බය වෙන්න එපා මචන් බූට් තියන්නේ නෑ...........:(:(:(
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    අපි දෙන්න uni දෙකක..........සති අන්තෙට තමය් දෙන්න ගෙදර එන්නේ...........බය වෙන්න එපා මචන් බූට් තියන්නේ නෑ...........:(:(:(

    ekath ahamada..kellawa parissam kara ganin uni select unanam.hith kiyana de tak gala wenas wenawa ban.:dull:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    රෝමියෝ;11203632 said:
    ඒ කතාව නෙමෙයි මේක වෙන එකක් :love: එයාගෙ ඉස්සර නම ටොපොලොජි:love: එයාට පස්සෙ ගොඩාක් නම් තිබ්බ ඒත් මම එයාට ආදරේට කියන්නෙ ටොපා කියලා :rolleyes: එයා ගොඩාක් බුද්ධිමත් එක්කෙනෙක්:love:

    :eek::eek::eek::baffled::baffled::baffled:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne

    ekath ahamada..kellawa parissam kara ganin uni select unanam.hith kiyana de tak gala wenas wenawa ban.:dull:

    එත් මචන් දිගටම meet වෙලා මෙහෙම උනාම දුකය්...........

    :(apita koinda puso malu

    අපි දෙන්න uni දෙකක..........සති අන්තෙට තමය් දෙන්න ගෙදර එන්නේ...........බය වෙන්න එපා මචන් බූට් තියන්නේ නෑ...........:(:(:(

    :angry::angry::angry::angry:loweth ehema Cn nan karannepoa,,

    amaruwen karana de tama ban watinne,,

    man LoVe kare kohomada kiyala metana danmko,,

    ubala oluwe atha gaha gani yako,,

    :sorry::sorry::sorry::sorry::sorry:

    puduma kattak kawe,,

    dan a okkoma iwarai,,

    bt

    a kella mata adarei pana wage,,

    kawadawat eka amataka karanne na ban mama

    රෝමියෝ;11203632 said:
    ඒ කතාව නෙමෙයි මේක වෙන එකක් :love: එයාගෙ ඉස්සර නම ටොපොලොජි:love: එයාට පස්සෙ ගොඩාක් නම් තිබ්බ ඒත් මම එයාට ආදරේට කියන්නෙ ටොපා කියලා :rolleyes: එයා ගොඩාක් බුද්ධිමත් එක්කෙනෙක්:love:
    හා හා එයා මගේ:love::dull: