ඔව් මචන් මම ඒක දන්නවා...............![]()
loweth uniyatama bahala idpan,,
nattan putho atha pihidagena pattakata wenna ready weyan,,
selct wecha gaman ma a patte ghn full Beeshanayak pathurakla waren.,,

ඔව් මචන් මම ඒක දන්නවා...............![]()

මොකෝ මචන් කට්ට කෑවේ???? ගෙදරින් අව්ල උනාද??loweth ehema Cn nan karannepoa,,
amaruwen karana de tama ban watinne,,
man LoVe kare kohomada kiyala metana danmko,,
ubala oluwe atha gaha gani yako,,
puduma kattak kawe,,
dan a okkoma iwarai,,
bt
a kella mata adarei pana wage,,
kawadawat eka amataka karanne na ban mama
umbe full love story ya kiyapanko

heta aniddata danmko ban.,,,piXu kora,,

උබ කිව්ව කිසි දෙයක් තේරුනේ නෑ බන්.............loweth uniyatama bahala idpan,,
nattan putho atha pihidagena pattakata wenna ready weyan,,
selct wecha gaman ma a patte ghn full Beeshanayak pathurakla waren.,,

මට නම් Love කරන්න බයයි. අපි ජීවිතයට බැඳීම් ඇතිකරගන්නවා කියන්නේ තමන්ට තව තව ගැටලු ලංකර ගන්න එක. කවදා හරි අපිට අපි ආදරේ කරන කෙනා ගෙන් ඈත් වෙන්න වෙනවා. ඒක කොච්චර වේදනාවක්ද ? ඒ වෙලාවට හිතෙනවා නේද තමන් ආදරේ කලේ නැත්තන් කොච්චර හොඳද කියලා.
ඒ වගේම දැන් කාලේ කෙල්ලෝ කියන ජාතිය කවදාවත් විශ්වාස කරන්න පුලුවන් අය නෙවෙයි. ආදරේ නාමයෙන් අහිංසක කොල්ලෝ රවටන කෙල්ලෝ තමයි 99% ක් ඉන්නේ. ඒකත් එක හේතුවක් මට කෙල්ලෙක් නැති එකට
"සමාජේ විසයි තනියම සැපයි"

ela ela niyama thread eka menna mage love story eka
http://www.elakiri.com/forum/showthread.php?t=1078090