A Sri Lankan In Mind you Language TV series

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    Mind Your Language කියන්නෙම මම වැඩිම පාරක් බලපු TV series එක.
    ඒක විකාශනය උනේ 1977 - 1986 අතර කාලයෙ.
    පස්සෙ කාලෙක සිරසෙ ගිය " රජ කඩුව " විහිලු වැඩසටහනත් ඒක ඇසුරෙන් තමයි හදලා තියෙනෙනෙ. හැබැයි Mind your Language TV series එක තමා හොදම, ඒ වගේම most funniest .
    ඒක එක ප්‍රධාන චරිතයක් රගපාපු Albert Moses නම් තැනැත්තා ශ්‍රි ලාංකිකයෙක්.
    මහනුවර ඉපදිලා තියෙන්නෙ.

    splash.jpg




    බලලා නැත්තම් කොහොම හරි හොයාගෙන බලන්න. It's worth watching
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ඕහ් බ්ලයිමී. :rofl:
    මෙයා ලංකාවෙද. දන්නෙ නෑනෙ. මම ආසම අලිට. ඉයස් ප්ලීස්.
    :rofl:

    .
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    ඕහ් බ්ලයිමී. :rofl:
    මෙයා ලංකාවෙද. දන්නෙ නෑනෙ. මම ආසම අලිට. ඉයස් ප්ලීස්.
    :rofl:

    .

    පොර් ෆවොර් !!!:lol:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    haha for where i am its still evening
    ohhhhhhh hmmmmmm in dat bankrupt n highly contaminated country with a paranoid teen population ryt??:P:P:lol:;)
    The same country where a royal couple wedded with a huge anticipation n broadcasted all over the world excluded only honey:Pmoon......