Mind Your Language කියන්නෙම මම වැඩිම පාරක් බලපු TV series එක.
ඒක විකාශනය උනේ 1977 - 1986 අතර කාලයෙ.
පස්සෙ කාලෙක සිරසෙ ගිය " රජ කඩුව " විහිලු වැඩසටහනත් ඒක ඇසුරෙන් තමයි හදලා තියෙනෙනෙ. හැබැයි Mind your Language TV series එක තමා හොදම, ඒ වගේම most funniest .
ඒක එක ප්රධාන චරිතයක් රගපාපු Albert Moses නම් තැනැත්තා ශ්රි ලාංකිකයෙක්.
මහනුවර ඉපදිලා තියෙන්නෙ.
බලලා නැත්තම් කොහොම හරි හොයාගෙන බලන්න. It's worth watching

mageth asama series eka , loke godak comedy series enna patan gethe oken passe thama 