help me!

shaz123

Member
Oct 25, 2011
44
2
0

I need ur help...
I need ur idea's..
Plsss help me..
my BF has cancer, :( :( :( :( :(
now his father has bring a proposal for him..
What should I do???
My parents also don't like him... :( :( :( :( :(
I love him a lot... I can't forget him... :(:(:(:(:(:(:(:(:(:(:(:(
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    eth machan me seen eka siranam ohoma hitala be neda ?:oo:

    monada ban. ubala hindi film baladdinam oa wage case waladi couple ekata full support. eth real life ekata awama tama ubala anith facts gena kata karanne. adare adarema tamai machan. awankawa adare karana aya ekatu wena eka nawattanna ammala tattalatawat aitiyak ne.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දෙන්නාට දෙන්නා ආදරේ නම්..
    ඒ වගේම කොල්ලාගේ ගෙදර අය කැමති නම් මේ සම්බන්දය ගැන තව දුරටත් හිතන්න එපා..
    දැන් ඕය යාලුවාගේ ගෙදර අය මේ සම්බන්දයට අකමැති වෙන්න හේතුව මොකක් ද ?
    අනික ඔගොල්ලන්ගේ ගෙදර අයට දන්නවා ද කොල්ලාට මේ අසනිපය තියෙන එක ගැන..
    ලේඩ ඇවිත් කොයි මොහොතේ කොයි කාටත් ඇති වෙන්න පුලුවන්..
    ඒත් හිතට එකගව ආදරය කරන කෙනෙක් ව අත හැරියා නම්..
    ඒ දැනෙන දුක ඇවිත් ජීවිතය පුරාවටම දැනෙයි..
    ඒ හින්දා මේ ගැන වැඩිය හිතන්න එපා..
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර

    +1 :yes:
     
    :yes::yes::yes: man kiyannada sash. oyai oyage bf denna ekatu wela Walk to remember balanna
     
    shaz123

    Member
    Oct 25, 2011
    44
    2
    0

    lets get you that guy, dont back off. we are here for you
    . :yes:

    I can't make my parents sad...
    penala yana eka nemei, mekata wena wisadumak nadda?
    eyata me lede nsa tkk amarui lu.. he can't think abuot love lu :(:( :'( :'(
    eyawa saneepa karaganna one..
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    monada ban. ubala hindi film baladdinam oa wage case waladi couple ekata full support. eth real life ekata awama tama ubala anith facts gena kata karanne. adare adarema tamai machan. awankawa adare karana aya ekatu wena eka nawattanna ammala tattalatawat aitiyak ne.

    machan.hindi film newei meka real life eka.ekedi anaagataya gena tikak hitala balala teerana ganna one. :)

    gedara ayata kiyala gedara ayath ekka katha karala honda deyak karanna

    Specially amma & tatha ekka katha karanna me gena
    :yes: