hadapane penala yannako.
parents vs love,u should think about ur future gud luck

Awanka adare tama machan ona kenekge future eka wenne![]()

ammalata dukak deela penala yanna mata bhe

eth machan me seen eka siranam ohoma hitala be neda ?![]()

eth machan me seen eka siranam ohoma hitala be neda ?![]()
mata eyawa amathaka karanna bhe![]()

දෙන්නාට දෙන්නා ආදරේ නම්..
ඒ වගේම කොල්ලාගේ ගෙදර අය කැමති නම් මේ සම්බන්දය ගැන තව දුරටත් හිතන්න එපා..
දැන් ඕය යාලුවාගේ ගෙදර අය මේ සම්බන්දයට අකමැති වෙන්න හේතුව මොකක් ද ?
අනික ඔගොල්ලන්ගේ ගෙදර අයට දන්නවා ද කොල්ලාට මේ අසනිපය තියෙන එක ගැන..
ලේඩ ඇවිත් කොයි මොහොතේ කොයි කාටත් ඇති වෙන්න පුලුවන්..
ඒත් හිතට එකගව ආදරය කරන කෙනෙක් ව අත හැරියා නම්..
ඒ දැනෙන දුක ඇවිත් ජීවිතය පුරාවටම දැනෙයි..
ඒ හින්දා මේ ගැන වැඩිය හිතන්න එපා..

man kiyannada sash. oyai oyage bf denna ekatu wela Walk to remember balanna
lets get you that guy, dont back off. we are here for you.![]()

:'( :'(monada ban. ubala hindi film baladdinam oa wage case waladi couple ekata full support. eth real life ekata awama tama ubala anith facts gena kata karanne. adare adarema tamai machan. awankawa adare karana aya ekatu wena eka nawattanna ammala tattalatawat aitiyak ne.