සනා දැක්ක ද අලුත් NISSAN SUNNY
ජපානයේ ප්රකට නිසාන් මෝටර් රථ නිෂ්පාදන සමාගමේ කීර්තිමත් "සනී" කාර් මාදිලියේ නවතම මුහුණුවර පසුගිය දා එළි දැක්වුණා.
ශ්රී ලංකාව ද ඇතුළුව රටවල් රැසක ජනප්රිය මෝටර් රථ මාදිලියක් ලෙස ප්රකට "සනී" පිරිමැසුම්දායක රථයක් ලෙසත් ප්රකටයි.
ඡායාරූප වලින් දැක්වෙන්නේ "සනී" 2011 නවතම රථ මාදිලියට අයත් රථ පෙළක්.

Last edited: