අලුත් NISSAN SUNNY

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    සනා දැක්ක ද අලුත් NISSAN SUNNY

    ජපානයේ ප්‍රකට නිසාන් මෝටර් රථ නිෂ්පාදන සමාගමේ කීර්තිමත් "සනී" කාර් මාදිලියේ නවතම මුහුණුවර පසුගිය දා එළි දැක්වුණා.

    ශ්‍රී ලංකාව ද ඇතුළුව රටවල් රැසක ජනප්‍රිය මෝටර් රථ මාදිලියක් ලෙස ප්‍රකට "සනී" පිරිමැසුම්දායක රථයක් ලෙසත් ප්‍රකටයි.

    ඡායාරූප වලින් දැක්වෙන්නේ "සනී" 2011 නවතම රථ මාදිලියට අයත් රථ පෙළක්.


    nissan-sunny-190911-01a_044306.jpg

    nissan-sunny-190911-05_044304.jpg

    nissan-sunny-190911-11_044413.jpg
     
    Last edited:
    • Like
    Reactions: baamitha

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ශුවර්ද මේක ජපානෙ ගහන එකක් කියලා ? designing නං ජපානෙ නෙමෙයිව වගෙ..
     

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    ela post.... appooo matanam kathai ban.... NISSAN unuth dan TOYOTA wage wela... pimbichcha car gahanna patan aran... parana sunny sira ban.....
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    මේක ඇතුලෙ හොඳට ඉඩ තියනවාලු නේ. එහෙම තමා ඉන්දියන් චැනල් වල යන advertisement එකේ නම් කියන්නෙ...
     

    ruff2000

    Banned
    Sep 12, 2007
    937
    339
    0
    සිංහල මගේ රට
    32139200002_large.jpg



    This is my 1987 Caprice Classic. Saudi Arabia , Jeddah.

    machan oya huchakku walata harennath baa mekath ekka man meka car domain ekata dapu pic eka,im working jeddah for 4 years now this I bought for only 4000 riyals(1 riyal=29 rupees):shocked::shocked:
    :P:P:P:P:P:P:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    32139200002_large.jpg



    This is my 1987 Caprice Classic. Saudi Arabia , Jeddah.

    machan oya huchakku walata harennath baa mekath ekka man meka car domain ekata dapu pic eka,im working jeddah for 4 years now this I bought for only 4000 riyals(1 riyal=29 rupees):shocked::shocked:
    :P:P:P:P:P:P:P
    ඕකට ගහන්න තරං තෙල් තියෙන්නෙ ඉතිං අරාබියෙම තමයි :P