ටාටා අලෙවිනොකරන කාර්
ටාටා අලෙවිනොකරන කාර්
ජගුවර්, ලෑන්ඩ් රෝවර් වැනි අති සුඛෝපභෝගී ඉහළම වටිනාකමකින් යුත් වෙළඳ නාම තම ආධිපත්‍ය යටතට ගත් ඉන්දියාවේ ටාටා සමාගම තමන්ගේ තරම ලෝකයට ප්‍රදර්ශනය කරපු අලුත්ම තාලේ තමයි මේ.
මෙම නැනෝ කාරය නිපදවා තියෙන්නේ රන් රිදී සහ වටිනා මැණික්ගල්වලින්. වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 22 ක්.
සමාගමට විතරක් නෙවෙයි... ලෝකෙටම එකයි.
අනෙකුත් රථ වගේම පූර්ණ ක්‍රියාකාරීත්වයකින් යුත් මෙම අද්විතීය කාරය GOLD PLUS ආයතනයේ අසමසම වෙළඳනාම ප්‍රවර්ධන වැඩපිළිවෙලක සමාරම්භයයි.

ඒත් අපේ අයට අගයක් නැ..
ඒ ගැන කනගාටුයි...