HI FI DIGITAL CAR mp3 PLYER

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මචන්ලා මට හමිබ වුනා TOP බඩුවක් මම හිතුවා ඔයාලටත් කියන්න

    car sub-woofer 1 ක් නියම බඩුවක් සවුනඩි හොදයි බන්
    වැඩි ඉඩක් යන්නෙත් නෑ

    මෙමරි කාඩි ගහන්නත් පුලුවන්

    පෙන් ගහන්නත් පුලුවන්

    pc 1 න් වුනත් line in 1ක ෙදන්නත් පුලුවන්

    ඔන player 1කින් line in 1ක ෙදන්නත් පුලුවන්(DVD,VCD ,MP3,MP4)


    12V වගෙම 230v වලටත් වැඩ

    ඒ කියන්‍ෙන් car වලට වගෙම ගෙදරටත් වැඩ

    3weel වලටත් මරැ

    පසුව එකතු කරන ලදී

    මචන්ලා උබලාට හොදනමි මට pm කරපන් කොළඹ 6 5 4 11 ගාල්ලට ගෙනල්ලා දෙන්නමි
    ubalata onanam pm karapalla


    උබලා කියපන් කීයද මෙක


    attachment.php



    attachment.php


    attachment.php



    මෙතනින් බලපල්ලා

    http://www.starinthebox.com/4-inch-f...ofer_p376.html


    ubalata onanam pm karapalla
     

    Attachments

    • epc-cao-611-1-l.jpg
      epc-cao-611-1-l.jpg
      29.3 KB · Views: 870
    • epc-cao-611-4-l.jpg
      epc-cao-611-4-l.jpg
      43.2 KB · Views: 785
    • epc-cao-611-5-l.jpg
      epc-cao-611-5-l.jpg
      42.2 KB · Views: 793
    Last edited: